Insidious The Last Key (2018) සිංහල උපසිරැසි සමඟින්


Insidious The Last Key (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Insidious The Last Key (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 10 sec)
03-24-2018 at 09:09 PM
Uploaded by HEDZ

Rating: 1 after 1 votes

English Movies
Favorites: 48 - Views: 45895



Tags:


උපසිරැසි ගැන්වීම: චාමික දිල්හාර




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න තව පට්ට හොල්ෆිමන්ල්ම් එකක් අරගෙන ආවා.. මේ ෆිල්ම් එක වර්ග වෙන්න Horror, Mystery, Thriller කාණ්ඩ වලට... ෆිල්ම් එකේ නම තමයි Insidious: The Last Key (2018)මේ ෆිල්ම් එකේ මීට කළින් ෆිල්ම් තුනක් රිලීස් වුණා මේ එකේ හරවෙනි කොටස, එහෙමයි කියල කළින් ෆිල්ම් තුනත් එක්ක මේ කොටසෙ කිසිම සම්බන්ධයක් නෑ... Insidious: The Last Key (2018) කියන්නෙ වෙනමම කතාවක්.. ඒ වගේම පවුලෙ හැමෝටම එකට එදගෙන බලන්න පුලුවන් හොල්මන් ෆිල්ම් එකක් කියන්න පුලුවන්.මේකට imdb එකෙන් 5.7/10 (16,162) වගේ ඉහළ අගයක් හම්බවෙලා තියෙනවා..

කතාව ගැන කියනවනම් ඇත්තටම මම මේ ටික විතරක් කියන්නම්... මේක සුපිරි හොල්මන් ෆිල්ම් එකක්.. Budget: 10 million USD වුනාට Box office: $166.2 million හොයල තියෙනව.. මේකෙ තියෙන කුතුහලය වැඩි කරන්නත් එක්ක මම ෆිල්ම් එක ගැන මුකුත් නොකිය ඉන්නව... මුළ ඉදන් කුතුහලයෙන් බලන්න පුලුවන් පට්ට හොල්මන් ෆිල්ම් එකක්... පූර්ව ප්‍රචාරක පටිය බලලම ඉන්නකෝ... අපි ගියා තවත් ෆිල්ම් එකකින් සෙට් වෙමු



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment