Annihilation (2018) සිංහල උපසිරැසි සමඟින්


Annihilation (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Annihilation (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
03-26-2018 at 01:20 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 18 - Views: 39895



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත හා ජයනී ඉමාෂා




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න එහෙනම් මේ සතියෙත් තවත් නියම චිත්‍ර‍පටියක් අරන් ආවා. මේක නම් අපේ දර්ශනගේ උදව් ඇතිව තමයි අරන් ආවේ. මේ සතියේ කාර්යබහුල නිසා උනත් චිත්‍ර‍පටියක් දෙන්න ආසාව නිසාම දර්ශන එක්ක එකතු වෙලා වැඩේ ඉවරයක් කරලා දැම්මා දෙන්නාම බාගේ බාගේ බෙදාගෙන. ඒ නිසායි ඊයේ පටන් ගත්ත වැඩේ අද මෙහෙම ඉවර කරලා දෙන්න පුලුවන් උනේ. . මේ චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මෙහි ප්‍ර‍ධාන චරිතය නිරුපනය කරන්නේ Natalie Portman විසින්. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Alex Garland විසින්. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් ලෝකයට උල්කාපාතයක් වැනි දෙයක් පතිත වෙනවා. මේක නිකම්ම නිකම් උල්කාපාතයක් නෙමෙයි. මේක එක්තරා විදියට වටේට පැතිරෙන්න පටන් ගන්නවා ගම් බිම් ආවරණ කරමින්... මේක ඔවුන් හදුන්වන්නේ ෂිමර් කියලා. මේක වැටුන තැන ඉදලා තැනින් තැනට පැතිරෙන්න ගන්නවා පරාවර්තිත බිත්තියකින් ආවරණය වෙමින්. කොහොම හරි මේ ෂිමර් එක ඇතුලට ගිය කෙනෙක් නැවත පණපිටින් ඇවිල්ලා නැහැ. මේ ෂිමර් එක ඇතුලටම විද්‍යාඥයින් පස්දෙනෙක් යනවා. මේ පස්දෙනාම කාන්තාවන්. මේ අයට ඒක ඇතුලේදි අත්වෙන ඉරණම තමයි චිත්‍ර‍පටියේ තියෙන්නේ. කොහොම හරි හොද කුතුහලය දනවන චිත්‍ර‍පටියක් කියලා ඉහලින්ම නිර්දේශ කරන්න පුලුවන්. ඒක නිසා අරන් බැලුවාට පාඩුවක් නම් නැහැ. එහෙනම් මං ගියා... තව චිත්‍ර‍පටියකින් හමුවෙමු.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.9GB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 900MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.9GB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 900MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment