Maze Runner The Death Cure (2018) සිංහල උපසිරැසි සමඟින්


Maze Runner The Death Cure (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Maze Runner The Death Cure (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 09 sec)
03-30-2018 at 12:34 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 59 - Views: 92809



Tags:


උපසිරැසි ගැන්වීම: චාමික දිල්හාර




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න අද නම් පට්ට ෆිල්ම් එකක් අරන් ආවෙ.. මේක ඉතින් මට ලැබුණ බෝනස් එකක් කියන්න පුලුවන්.. මොකද සුපුන් තමා මේ ෆිල්ම් සීරියස් එක කළේ... ෆිල්ම් සීරියස් එක පටන් ගත්තු කෙනාම තමයි දිගටම ඒක කරගෙන යන්නෙ... ඉතින් සුපුන් කාර්යබහුල නිසා මට මේක හම්බවුණා.. ඊයෙ වැඩේ පටන්ගත්තෙ අද ඉවර කරා.. ඒත් එක දිගටම සබ් එක කරන්න බැරි වුණා.. හැබැයි ලොකු සටුටක් අද නම් අවංකවම තියෙනව මොකද මේක හිතුවටත් වැඩිය ඉක්මනට දෙන්න පුලුවන් වුණා... ෆිල්ම් එක ගැන කීවොත් මේක Maze Runner: The Death Cure (2018) නැත්තම් Maze Runner ෆිල්ම් සෙට් එකේ අවසාන ෆිල්ම් එක මේකට imdb එකෙන් 6.8/10 වගේ ඉහළ රේටින් එකක් හම්බවෙලා තියෙනව වැඩි කතා නැතුව මේකෙ මොකද වෙන්නෙ කියල කියන්නම්... තෙරේසා කරපු බලු වැඩේ නිසා තෝමස්ලට වෙච්චි වැඩේ මතකනේ...මින්හෝ ඇතුළු ප්‍රතිශක්තිකාරක යෝ හුඟ දෙනෙක් විකඩ් එකෙන් අල්ලගෙන ගියානේ වෛරස් එකෙත් දැන් පැතිරීම වැඩිවෙලා... මේ අතරෙ තෝමස් ඇතුළු යාලුවො ටික යනව මින්හෝ බේරගන්න ඉතින් මම මෙච්චරයි කියන්නෙ.. මින්හෝව බේරගන්න පුලුවන් වෙයිද, විකඩ් එකට මොනා වෙයිද, Maze Runner ෆිල්ම් එකේ අවසානෙ මොන වගේ වෙයිද කියල ඔයාලම අරන් බලන්න තව දෙයක් මේකෙ අවසානෙට අපි හිතන්නෙවත් නැති කිහිපදෙනෙක් මැරෙනව.. තව අපි හිතන්නෙවත් නැති දේවල් ගොඩක් තමා වෙන්නෙ.. කුතුහලයෙන් බලන්න පුලුවන්.. පවුලෙ හැමෝටම එහෙනම් තවත් පට්ට ෆිල්ම් එකකින් සෙට් වෙමු ළඟදිම බුදු සරණයි





*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment