Malli Raava (2017) සිංහල උපසිරැසි සමඟින්


Malli Raava (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Malli Raava (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 47 sec)
03-30-2018 at 09:05 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 59 - Views: 54448



Tags:


උපසිරැසි ගැන්වීම: බුද්ධික කුමාර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ඉතින් අවුරුද්දකට විතර පස්සේ ආයෙත් උපසිරැසියක් එක්ක තමා ඔයාලව හම්බෙන්න ආවේ. ඉතින් නිවාඩුවක් හම්බුන ගමන් උපසිරැසියක් කරා ඔයාලට බලන්න කියලා...ඉතින් මම ගොඩක් කැමැති තෙලුගු සිනමා නිර්මාන වලට නිසා ලස්සන ආදර කතාවක් කලා ඔයාලට බලන්න කියලා, ඉතින් මේක නිකුත් උනේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ, IMDB වල 8.3ක වගේ ඉහල අගයක් ගත්ත සිනමා නිර්මානයක්.ඒක නිසාමයි මම මේක කරන්න ගත්තේ. ප්‍රධාන නළුවගේ නම සුමන්ත්, සිනමා නිර්මාණ කිහිපයකම රඟපාලා තියෙනවා, නිළියගෙ නම් පළවෙනි තෙලුගු සිනමා නිර්මානය.

ෆිල්ම් එක ගැන කියනවනම් පොඩ්ඩක්, කතාව පටන් ගන්නේ විවාහය දවසේ ප්‍රීති මේ කසාදයට කැමැති නෑ කියලා කාර්තික්ව දාලා ඇමැරිකා යන තැනෙන්. ඉතින් මේ ප්‍රීති දාල යන්නේ අවුරුදු 13ක් ආදරය කරපු කොල්ලව. මේ අයගේ පාසලේ පටන් හට ගත්ත ආදරය කොහොම එකක්ද ඇයි මේ ගැණු ළමයා දාලා යන්නේ කියලා හේතුව චිත්‍ර‍පටියේ පෙන්වනවා...කොහොම හරි මෙහෙම ඇය ඔහුව දාලා ගිහින් අවුරුදු 5කට පස්සේ කාර්තික් අහම්බෙන් දවසක් දකිනවා තමන්ගේ යාළුවගේ ගෙදර ප්‍රීතිගේ වෙඩින් කාර්ඩ් එක තියෙනවා.ඉතින් කතාවේ ඉතුරු ටික ඔයාලට බලලා තමා දැනගන්න වෙන්නෙ, ප්‍රිතී ඇයි කාර්තික්ව එහෙම දාලා ගියේ ඊට පස්සෙ එයාලගේ ජිවිත කොහොම වෙයිද කියලා ෆිල්ම් එක අරන් ඔයාලා බලන්න. ඉතින් මටනම් කාලෙකට පස්සෙ හොද සිනමා නිර්මානයක් බැලුවා කියන හැඟිම ආවා මේක බැලුවම.ඉතින් ඔයාලගේ අදහසුත් පල්ලෙන් දාලා යන්න කියන ගමන් මම සමු ගන්නවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ බුද්ධික කුමාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment