The Commuter (2018) සිංහල උපසිරැසි සමඟින්


The Commuter (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Commuter (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 57 sec)
04-07-2018 at 09:07 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 39 - Views: 56908



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





සැහෙන කාලෙකට පස්සේ තමයි ඉංග්‍රිසි ෆිල්ම් එකක් සම්පුර්ණයෙන්ම කරලා අරන් ආවේ මතක විදියට ජනවාරි පලවැනිදා A Street Cat Named Bob (2016) චිත්‍ර‍පටිය දුන්නාට පස්සේ තමයි ආපහු ඉංග්‍රිසි එකක් කලේ. මේක කරන්න හේතුවක් උනේ කාලේකින් හොද ඇක්ෂන් ත්‍රීලර් ඉංග්‍රිසි එකක් බැලුවේ නැත්නම් මේක ඒකට හොද විසදුමක් වේවි. ඉංග්‍රිසි ඇක්ෂන් ෆිල්ම් වල ඉන්න අපි දැකලා පුරුදු නළුවෙක් වන Liam Neeson මෙහිත් ප්‍ර‍ධාන චරිතය කරන්නේ. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Non-Stop චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරපු Jaume Collet-Serra විසින්. චිත්‍ර‍පටියේ කතාව ගැන කෙටියෙන්ම කියන්නම් කෝ... මයිකල් කියන්නේ අවුරුදු 60ක් වයස තමන්ගේ රස්සාවත් අහිමි වෙලා ණය ගොඩකට හිරවෙලා ඉන්න කෙනෙක්. ඔහු දිනක් තමන් වැඩ කරලා ඉවර වෙලා දුම්රියේ යද්දි නන්නාදුනන කාන්තාවක් හම්බවෙනවා. ඇය මයිකල්ට අපුරු යෝජනාවක් කරනවා. දුම්රියේ ගමන් ගන්න එක මඟියෙක්ව හොයාගන්න උදව් උනොත් ඩොලර් ලක්ෂයක් දෙනවා කියලා ඒකට අත්තිකාරමක් විදියට ඩොලර් 25000ක් ඇය මුලින්ම ඔහුට ලබා දෙනවා. හැබැයි මේ යෝජනාව බාර අරගෙන මේ මුදල ගත්තොත් මයිකල්ට මේ වැඩේ නොකර දුම්රියෙන් බහින්න නම් වෙන්නේ නැහැ. මයිකල් දෙපාරක් හිතන්නේ නැතුව මේ මුදල අරගන්නවා වගේම එතැනින් එහාට මුණ දෙන්නේ ප්‍ර‍ශ්න ගොඩකට තමයි... මුළු චිත්‍ර‍පටියම දුම්රියේම තමයි යන්නේ... හොද ඇක්ෂන් ෆිල්ම් එකක් බලන්න කැමැති නම් ඔන්න චිත්‍ර‍පටිය අරන් බලන්න. මං ගියා ඕං.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.7GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment