Sketch (2018) සිංහල උපසිරැසි සමඟින්


Sketch (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Sketch (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 21 sec)
04-09-2018 at 02:10 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 9 - Views: 38836



Tags:


උපසිරැසි ගැන්වීම: visual



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





එහෙනම් ආපහු චිත්‍ර‍පටි ටිකක් අරන් එන්නයි හදන්නේ. මුලින්ම පහුගිය දවස් වල නිකුත් උන තවත් ඇක්ෂන් චිත්‍ර‍පටියක් තමයි අරන් ආවේ. මෙහි ප්‍ර‍ධාන චරිතයට Vikram පණපොවන අතර ප්‍ර‍ධාන නිලි චරිතයට පණ පොවන්නේ Tamannaah Bhatia විසිනි. චිත්‍ර‍පටිය ලොකු ප්‍රේක්ෂක ප්‍ර‍තිචාරයක් නම් දිනාගන්න පුලුවන් උනේ නැහැ. මොකද වික්‍ර‍ම්ව සිනමා රසිකයින් දකින්නේ මාසාලා චිත්‍ර‍පටිවල නළුවෙක් විදියට නෙමෙයි. ඉතින් ඔහු මෙවැනි ඝනයේ චිත්‍ර‍පටි වල හිටියාම ප්‍රේක්ෂක ප්‍ර‍තිචාර නම් ටිකක් අඩු වෙනවා. අනික මේ චිත්‍ර‍පටිය නිකුත් වෙද්දිම තමයි සූර්යා විසින් රඟපාපු චිත්‍ර‍පටියක් නිකුත් උනේ. ඉතින් ඒ බලපැමත් මේ චිත්‍ර‍පටියට ඇති වුනා... මෙහි කතාව ගැන කිව්වොත් වික්‍ර‍ම් එහෙම නැතිනම් ස්කේච් කියන්නේ වාහන ෆිනැන්ස් නොගෙව්වාම වාහන උස්සන තැනක වැඩ කරන කෙනෙක්. ඒ වගේම ස්කේච් මේ වාහන උස්සන්න පැලැන් එකක් ගැහුවාම ආපහු ඒක වරදින්නෙත් නැහැ. ඉතින් මේ ආකාරයෙන් තමයි කතාව ගලාගෙන යන්නේ. ටිකක් මසාලා ගණයේ ඇක්ෂන් රොමැන්ටික් ෆිල්ම් එකක් බලන්න කැමැති නම් ස්කේච් ඒකට විසඳුමක් වේවි.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
* දමිළ ටොරන්ට් ලබා දෙන අඩවි වල ඩොමෙන් නාම නිතර වෙනස් වන නිසා චිත්‍ර‍පටි ලින්ක් ඇතැම් විට ක්‍රියාත්මක නොවි තිබෙන්නට පුලුවන. එවිට උපසිරැසියේ ඇති නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න..
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Proper HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
720P 2GB Proper HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Proper HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 2GB Proper HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Proper HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment