Do Lafzon Ki Kahani (2016) සිංහල උපසිරැසි සමඟින්


Do Lafzon Ki Kahani (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Do Lafzon Ki Kahani (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 13 sec)
04-15-2018 at 10:14 AM
Uploaded by HEDZ

Rating: 1 after 1 votes

Hindi Movies
Favorites: 6 - Views: 32062



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න එහෙම කාලයක් ඉදන් කට්ටිය ඉල්ලපු නිර්මාණයක් තමයි අරන් එන්නේ. මේක මං කරන්න බාර නොගත්ත එකක් උනත් මේකේ ඉංග්‍රිසි උපසිරැසියක් අද වෙනතුරු නොපැමිණි නිසා හා දිනෙන් දින මේක නැත්ද කියලා අහන ඉල්ලිම් වැඩි නිසාම මේක ඉවරයක් කරලා දෙන්න හිතුවා. ඉතින් සම්පුර්ණ චිත්‍ර‍පටියම අසාලිවිමක් කලා ටයිම් ලයිනුත් එහේ මෙහේ කර කර හද හද. ටයිම් ලයින් ටික නම් ගත්තේ නෙට් එකේ තිබ්බ ඉන්දුනිසියන් සබ් එකකින්. හැබැයි එකෙත් ටයිම් ලයින් ටිකක් අවුල් නිසා එවාත් හදාගෙන දෙන්න ගිය නිසා පමා උනා. මොකද අහගෙන දාද්දි සබ් එකක් දෙන්නම් වාලේ දෙන්න අමාරු නිසා. වැරදුනොත් අප්සැට් නොවැ. අනික මේක කරන්න අරගෙනත් ටික කාලයක් ගත උනා තැනින් තැන වෙන චිත්‍ර‍පටි කරන්න ගත්ත නිසා මේක පස්සට ගියා. එහෙම බාගෙට දාන්න අරගත්ත චිත්‍ර‍පටි කිහිපයක් හිරවෙලා තියෙනවා. මේ අප්‍රේල් නිවාඩු සමයේ එවා ටික දෙන්න මං උත්සහා කරන්නම් කොහොම හරි

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් සූරජ් කියන්නේ හිටපු බොක්සිං ක්‍රිඩකයෙක්. නමුත් චිත්‍ර‍පටියේ අපට පෙන්වන කාලයේ ඔහු නිහඩ වගේම පැය 24ම මොකක් හරි කුලිවැඩක් කරගෙන ජිවත් වෙන කෙනෙක්. ඔහුට රාත්‍රි කාලයේ කරන්න සිකුරිටි රස්සාවක් ලැබෙනවා. මේ මොහොතේදි තමයි ඔහුට අහම්බෙන් මෙන් ජෙනීව හම්බවෙන්නේ. ජෙනී කියන්නේ දැස නොපෙනුනත් හරිම ලස්සන ගැණු ළමයෙක්. (මොවුන් දෙන්නා හමුවෙන සිදුවිම චිත්‍ර‍පටිය බලලාම දැනගන්නකෝ) කොහොම හරි මේ දෙන්නාගේ නිතර හමුවෙන හමුවිමත් එක්ක සූරජ්ට ජෙනී ගැන ආදරයක් ඇති වෙනවා. නමුත් ඔහු ඒක පෙන්වන්නේ නැහැ. නමුත් කාලයාගේ ඇවැමෙන් දෙන්නා පෙම්වතුන් වෙනවා. මේ අතර කාලයේ තමයි ජෙනීගෙන් සූරජ් අහන්නේ ඇයගේ පෙනිම නැති උනේ කොහොමද කියලා? නමුත් ඇය කියන කතාවෙන් පස්සේ තමයි..... ඒ ටික බලලාම දැනගන්නකෝ. මෙහි සූරජ් ගේ චරිතයට Randeep Hooda රංඟනයෙන් දායක වන අතර ජෙනී ගේ චරිතයට Kajal Aggarwal රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂණය Deepak Tijori ගෙනි. ඔහුත් ඒ කාලයක් හින්දි චිත්‍ර‍පටි වලට රංඟනයෙන් දායක වුන කෙනෙක්.

මේ චිත්‍ර‍පටියේ සිඩ්ස් මදි වගේ පෙනුනාට ඩවුන්ලොඩ් කරගන්න නම් බාධාවක් වෙන එකක් නැහැ. මං ඩවුන්ලොඩ් හබ් සයිට් එකෙත් ලින්ක් එක දිලා ඇති. ටොරන්ට් ඇන්ඩ් ඩිරෙක්ට් ගන්න ලින්ක් එකේ මේ චිත්‍ර‍පටියේ වැඩ කරන ඩිරෙක්ට් ලින්ක් එකක් ඇති. එකෙන් කැමැති නම් ඩිරෙක්ට්ම බාගන්න පුලුවන්. එහෙනම් මං යනෝ තවත් හොද ෆිලුමක් එක්කම එන්නම්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB HD Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB WEB-HD Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB HD Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 950MB WEB-HD Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment