Game Over Man (2018) සිංහල උපසිරැසි සමඟින්


Game Over Man (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Game Over Man (2018) සිංහල උපසිරැසි සමඟින් (2 min 18 sec)
04-27-2018 at 02:13 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 36 - Views: 62578



Tags:


උපසිරැසි ගැන්වීම: රිවිඳු හිරන්‍ය රත්නායක




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





A Bad Moms Christmas චිත්‍ර‍පටිය දුන්නාට පස්සේ මං මගේ දෙවැනි උපසිරැසි ගැන්විම විදියටත් අරන් ආවේ කොමඩි චිත්‍ර‍පටියක්... කොමඩි උනාට මේක ඇක්ෂන් පැත්තටත් බර චිත්‍ර‍පටියක්. මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 මාර්තු මාසයේ... නෙට්ෆිලික්ස් චැනල් එක හරහා තමයි මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ. Adam Devine,Anders Holm හා Blake Anderson මෙහි ප්‍ර‍ධාන චරිත වලට පණපොවනවා. IMDB හි 5.4ක අඟයක් ලබා ගන්නත් මේ චිත්‍ර‍පටිය සමත් වෙලා තියනවා... මෙහි කතාව ගැන කිව්වොත් ඇලෙක්ස්,ඩැරන් හා ජොඑල් කියන්නේ හෝටලේක කාමර පිරිසිදු කරන පුද්ගලයින් තුන්දෙනෙක්...දිනක් මේ හෝටලයට නවතින්න එනවා බිලියන පතියෙක්ගේ පුතෙක්. ඉතින් මේ පුතාව පැහැරගෙන මුදල් ලබාගන්න පාතල කණ්ඩායමක් හෝටලයට ඇතුල්වෙලා මුළු හෝටලයම තමන්ගේ යටතට අත්පත් කරගන්නවා. මේ අස්සේ තමයි ඇලෙක්ස් ඩැරන් හා ජොයෙල් මේ පාතාල කණ්ඩායමට එරෙහිව හැප්පෙන්න පටන් ගන්නේ... හෝටලය නිකම්ම සුද්ද පවිත්‍ර‍ කරන තුන්දෙනෙක් කොහොමද අච්චර ලොකු පාතාල කණ්ඩායමක් එක්ක හැප්පෙන්නේ කියලා බලන්න නම් මේ චිත්‍ර‍පටිය බලන්නම වෙනවා. මං කිව්වානේ කලින්ම මේක කොමඩි පැත්තට බර ඇක්ෂන් ෆිල්ම් එකක් කියලා. ඒක නිසා කතාව ගැන වැඩිය කියන්න ඕනි නැති වේවි. තව කාරණාවක් මේ චිත්‍ර‍පටිය +18ට වැඩි අය බලනවා නම් තමයි හොද... එහෙනම් මං සමුගන්නවා, උපසිරැසියේ අඩුපාඩු අදහස් උදහස් තිබ්බොත් කියන්නත් අමතක කරන්න එපා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු WEB DL සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB WEB RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB WEB RIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB WEB RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB WEB RIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රිවිඳු හිරන්‍ය රත්නායක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment