Rogue (2018) සිංහල උපසිරැසි සමඟින්


Rogue (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Rogue (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 07 sec)
05-10-2018 at 11:09 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 37 - Views: 68647



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න අපි අරන් අවා සුපිරිම Film එකක් 6.7 ක IMDB අහයක් අරගත්තු මේ Film එක Telugu – Kannada භාෂාවන් ගෙන් සමන්විත action thriller කාණ්ඩයට අයත් වන්නක්. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Ishaan හා Mannara Chopra රංඟනයෙන් දායක වෙනවා. ඇය ප්‍රියාංකා චොප්රාගේ නැඟනියක් වන අතරම ඇය මුලින්ම රඟපාපු Zid හින්දි චිත්‍ර‍පටියත් බෙහෙවින් ජනප්‍රිය වුනා. චිත්‍ර‍පටියේ කතාව ගැන කියනවා නම්...

අපි හැමෝටම පලවෙනි ආදරයක් තියෙනවා,මන් හිතනවා මන් කිව්වා හරි කියලා.ඒත් කී දෙනාටද පලවෙනි ආදරේ සාර්ථක කරගන්න පුලුවන් වෙන්නේ,කී දෙනෙක් නම් රැවටෙනවද? අපේ නලුවටත් වෙන්නේ ඒ වගේ දෙයක්, එයා පන වගේ ආදරේ කරපු ගෑනු ලමය එයාව රවට්ටනවා,ඉතින් ඒක දරාගන්න බැරිව මෙයා ලොකු ප්‍රශ්නෙක පැටලෙනවා, මෙතනින් තමයි මෙයාගේ මුලු ජීවිතේම වෙනස් වෙන්නේ,මං මෙහෙම කිව්වට හිතන්න එපා මේක ආදරේ නැති වෙලා ඒ වෙනුවෙන් පලිගන්න කතාවක් තියෙන චිත්‍රපටියක් කියලා.මේකේ පටන් ගැනීම එහෙම උනාට චිත්‍රපටියේ කතාව හාත්පසින්ම වෙනස් මං කතාව කියන්න යන්නේ නෑ මොකද ඒක චිත්‍රපටිය රස විදීමට අසාධාරණයක් වෙන නිසා.පැය 2ක් පුරාවට කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් තමයි මේ.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.4GB HD Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HD Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.4GB HD Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HD Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment