Red Sparrow (2018) සිංහල උපසිරැසි සමඟින්


Red Sparrow (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Red Sparrow (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
05-14-2018 at 10:18 AM
Uploaded by HEDZ

Rating: 4 after 3 votes

English Movies
Favorites: 13 - Views: 40942



Tags:


උපසිරැසි ගැන්වීම: ජයනී ඉමාෂා




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ගිය සතියේ අලුතින්ම බ්ලුරේ පිටපතක් නිකුත් උන චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. සෙනසුරාදා ඉරිදා නිවාඩුවේ විතරයි ඉතින් සබ් එකක් කරන්න පුලුවන්. ඇඩ්මින්ගේ ඉල්ලිමක් අහක දාන්න බැරි නිසා කොහොම හරි ඒ දවස් දෙකේ මගේ වැඩත් කරන ගමන් සබ් එකත් ඉවර කරලා අරන් ආවා... මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 මාර්තු මාසයේ 2 වැනිදා. මේ චිත්‍ර‍පටිය Francis Lawrence ගේ අධ්‍යක්ෂණයක්. ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍ර‍පටි මාලාවක් තමයි Hunger Games කියන්නේ... මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Jennifer Lawrence හා Joel Edgerton රංඟනයෙන් දායක වෙනවා...

කතාව ගැන කිව්වොත් ඇමරිකාව හා රුසියාව අතර ඇති සිතල යුද්ධය ගැන කවුරුත් දන්නවා නේ. මේ රටේ ඉන්න ආරක්ෂක අංශ හැම එකකම මේ රටවල් දෙකේම ඔත්තුකාරයෝ ඉන්නවා. ඩොමේනිකා කියන්නේ රුසියානු ජාතික තරුණියක්. ඇයගේ රැකියාව වෙන්නේ බැලේ නර්තනය කිරිම. නමුත් ඇයට සිදුවන අවසනාවන්ත අනතුරක් නිසා ඇයට තව දුරටත් බැලේ නර්තන ශිල්පිනියක් විදියට වැඩ කරන්න බැරි වෙනවා. ඇයගේ අම්මා හොදටම අසනිප වෙලා ඉන්නේ. තමන්ගේ පියාගේ අහිමි විමත් එක්ක ඇය තමයි තනියම අම්මාවත් රැක බලාගෙන ජිවත් උනේ. ඉතින් ඇයගේ රැකියාව අහිමිවිමත් එක්කම ඇයට අම්මාව බෙහෙත් කරන්න තිබ්බ මුදල් පවා නැතිවෙනවා. ඩොමේනිකාගේ තාත්තාගේ සහෝදරයා වැඩ කරන්නේ රුසියානු රහස් ඔත්තු සේවයක. දිනත් ඩොමේනිකාව බලන්න මේ පුද්ගලයා එනවා. ඇවිල්ලා ඩොමේනිකාට යම් යෝජනාවක් කරනවා... මේ යෝජනාවත් එක්කම තමයි ඩොමේනිකාගේ ජිවිතය අනික් පැත්ත හැරවෙන්නේ...මේ චිත්‍ර‍පටියේ අවසානයෙත් ටිකක් අපි නොසිතු අවසානයක් ලඟා කරලා දෙන්න සමත්වෙලා තියනවා. ඉංග්‍රිසි ත්‍රීලර් චිත්‍ර‍පටි රසිකයන්ට මේක හොද චිත්‍ර‍පටියක් වේවි. කියන්නම ඕනි චිත්‍ර‍පටියේ මුල් හරියේ තියන නිරුවත් දර්ශන කිහිපයක් නිසා මේක +18 වැඩි අයම බැලුවා නම් තමයි හොද. එහෙනම් තවත් හොද චිත්‍ර‍පටියකින් හමුවෙන තුරු සමුගන්නවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment