A Quiet Place (2018) සිංහල උපසිරැසි සමඟින්


A Quiet Place (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
A Quiet Place (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
05-23-2018 at 11:38 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 36 - Views: 41818



Tags:


උපසිරැසි ගැන්වීම: චාමික දිල්හාර




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





A Quiet Place (2018) ෆිල්ම් එකේ සිංහල සබ් එක අරන් තමයි අද මේ ආවෙ, IMDB එකෙන් 8/10 - (102,631) වගේ ඉහළ රේටින් එකක් ලැබුණ මේ ෆිල්ම් එකේ Budget එක ඩොලර් මිලියන 17ක් වුනාට ආදායම් වාර්තාව ඩොලර් මිලියන 296.8ක්. මේ ෆිල්ම් එක ලබපු සාර්ථකත්වය නිසාම මේකෙ දෙවෙනි කොටසෙ වැඩත් දැන්මම පටන්ගෙන ෆිල්ම් එක රිලීස් කලේ 2018 අප්‍රේල් 6, ෆිල්ම් එක වර්ග කරල තියෙන්නේ Horror Thriller ඝණයට. පැය 1 මිනිත්තු 35ක් පුරා දිවෙන මෙම කතාව කොච්චර සුපුරි ෆිල්ම් එකක්ද කියල මේ ටික කියවපු කෙනෙකුට තේරෙනවා.

2018 අවුරුද්දෙ ආදායම් වාර්තා ලිස්ට් එකේ A Quiet Place එකට ලැබිල තියෙන්නෙ දැනට 11 වෙනි ස්ථානය. මේ ලින්ක් එකට ගියොත් බලාගන්න පුලුවන් (ලොකුවට වියදම් කරල ගහපු ගොඩක් ෆිල්ම් පාස් කරගෙන තමයි දැනට 11 වෙනි තැන අරන් තියෙනේ. තව ලොකු ෆිල්ම් ටිකක් එන්න තියෙනවා ඒව ආපුවම තැන ටිකක් වෙනස් වෙයි) මේ ටික ඇති මේ ෆිල්ම් එක කොච්චර සුපිරි ෆිල්ම් එකක්ද කියල හිතන්න. ෆිල්ම් එකේ ස්ටෝරි ලයින් එක නැත්තම් කතාව කෙටියෙන් කියන්නම්. ෆිල්ම් එකේ ස්ටෝරි ලයින් එක ගැන කීවෝත්, වර්ෂ 2020 දී අතිශය සංවේදී ශ්‍රවණයන්ගෙන් සමන්විත එහෙත් දෑස් නොපෙනෙන සත්ත්ව කොට්ඨාසයක් විසින් පෘථිවිය අත්පත් කර ගන්නව, ඉතින් එක්තරා පවුලක් ඒ සත්තුන්ගෙන් බේරෙන්න දරන උත්සහ තමා මේ ෆිල්ම් එකේ අන්තර්ගතවෙලා තියෙන්නෙ. හරිම සංවේදී හිතට දැනෙන විදිහට මේ ෆිල්ම් එක හදල තියෙනව. ඔයා ෆිල්ම් බලන කෙනෙක් නම් මේ ෆිල්ම් එක මිස් කරගන්න එපා, මොකද ඒක ලොකු පාඩුවක් වෙයි, එහෙනම් අපි ගියා තව එකකින් හමුවෙමු. බුදුසරණයි.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න







පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment