Peter Rabbit (2018) සිංහල උපසිරැසි සමඟින්


Peter Rabbit (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Peter Rabbit (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 55 sec)
05-23-2018 at 10:13 PM
Uploaded by HEDZ

Rating: 3 after 2 votes

English Movies
Favorites: 7 - Views: 25915



Tags:


උපසිරැසි ගැන්වීම: සුනෙත් බණ්ඩාර




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මගේ දෙවැනි උපසිරැසි ගැන්විම ලෙස මෙවර අරන් එන්නේ ලොකු පොඩි හැමෝටම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් නියමම චිත්‍ර‍පටියක්. Beatrix Potter විසින් රචිත Peter Rabbit කෘතිය තමයි මේ විදියට චිත්‍ර‍පටියක් වෙලා එලියට එන්නේ. මෙහි අධ්‍යක්ෂණය Will Gluck ගෙනි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Rose Byrne හා Domhnall Gleeson රංඟනයෙන් දායක වෙනවා. මිට අමතරව මෙහි ඇනිමේෂන් චරිත වලට හඬකවන්න ප්‍ර‍සිද්ධ නළුනිලියෝ රැසක්ම දායක වෙලා තියනවා. මෙහි නිශ්පාදන බරපැන වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 50ක්. නමුත් මේක ඩොලර් මිලියන 335ක් උපයන්න සමත්වෙලා තියනවා. එකෙන්ම පේනවානේ චිත්‍ර‍පටියේ සාර්ථකත්වය...

කතාව ගැන කිව්වොත් පීටර් කියන්නේ හාවෙක්. ඔහු තමයි හා පවුලේ වැඩිමල් දරුවා. එයාට තව සහෝදරියන් තුන්දෙනෙකුයි තව ඥාතියෙකුයි ඉන්නවා. මේ කට්ටිය ඉන්නේ බී නැමැති තරුණියකගේ ගෙදර. ඇය බොහෝම කරුනාවන්තයි. හැබැයි මොවුන්ගේ අසල්වැසියා නම් නපූරු පුද්ගලයෙක්. ඔහුට නම් හාවෝ පෙන්න බැහැ. කොහොමත් මේ හාවෝ ටික මේ අසල්වැසියාට එපා වෙලා ඉන්නේ තමන්ගේ එලවළු පාත්තියෙන් හැමදාම එලවළු හොරකම් කරන නිසා මෙහෙම එලවළු හොරකම් කරලා මේ පුද්ගලයාට වද දෙන්න වෙනම හේතුවකුත් තියනවා ඒක චිත්‍ර‍පටිය බැලුවාම දැනගන්න පුලුවන් වේවි. ඒ වගේම ප්‍ර‍සිද්ධ ඉංග්‍රිසි ගිත රැසකුත් පුංචි පුංචි වෙනස් කම් වලට භාවිතා කරලා මේ චිත්‍ර‍පටියේ පාවිච්චි කරලා තියනවා. විනාඩි 90ක් පවුලේ හැමෝටම හිනාවේවි රසවිදින්න පුලුවන් කියලා අනිවාර්යෙන්ම කියනවා. එහෙනම් නැවත චිත්‍ර‍පටියකින් හමුවෙනතුරු සමුගන්නවා



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුනෙත් බණ්ඩාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment