Shubh Mangal Saavdhan (2017) සිංහල උපසිරැසි සමඟින්


Shubh Mangal Saavdhan (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Shubh Mangal Saavdhan (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 04 sec)
05-24-2018 at 11:17 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Hindi Movies
Favorites: 27 - Views: 33574



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ට්ක කාලයක් පමා උනා මේක දෙන්න.. හැබැයි ඉතින් නොදි ඉන්නේ නැහැ කියලා දන්නවා නොවැ කොහොම හරි ඉතින් කොරලා අරන් ආවා. මේක රිලිස් උනේ 2017 සැප්තැම්බර් මාසයේදි. මේ චිත්‍ර‍පටිය දමිළ චිත්‍ර‍පටියක ප්‍ර‍ති නිර්මාණයක් . දමිළ චිත්‍ර‍පටියේ නම තමයි Kalyana Samayal Saadham කියන්නේ. මං හිතන්නේ බහුතරයක් අනිවාර්යෙන් දමිළ චිත්‍ර‍පටිය නම් බලලා නැතුව ඇති. කොහොම හරි හින්දි චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Ayushmann Khurrana හා Bhumi Pednekar රංඟනයෙන් දායක වෙනවා. චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය R.S. Prasanna ගෙනී... චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත්...

සුූගන්ධා කියන්නේ රුමත් තරුණියක්...ඇයව දැක්ක දවසේ ඉදන් මුදිත්ගේ හිතේ ආදරයක් ඇති වෙනවා. නමුත් මුදිත්ට ඒක කියාගන්න බැරුවයි ඉන්නේ. සුගන්ධා උනත් දන්නවා මුදිත් නිතර දෙවේලේ ඇය පස්සෙන් එන බව... ඇයත් හිත යටින් ඔහුට කැමැත්තෙන් ඉන්නේ නමුත් දින සති වලට පෙරලිලා ගෙවිලා ගියාත් මුදිත් නෙමෙයි සුගන්ධාගෙන් කැමැත්ත අහන්නේ... කොහොම හරි හිතේ හයිය අරන් මුදිත් අවසානයේ සුගන්ධා එක්ක කතා කරන්න ආවාත් පොඩි අකරතැබ්බයක් වෙලා එකත් මඟහැරි යනවා. මේ නිසා මුදිත් කෙලින්ම සුගන්ධාගේ ගෙදරට මඟුල්යෝජනාවක්ම යවනවා. ඔවුන් නම් එකපයින් කැමැති වෙනවා. නමුත් සුගන්ධාට නම් මේ තිරණය ගැන තරහා යනවා. ඇයගේ හීනයක් තිබ්බා ආදරය කරලා කසාඳ බදින්න. නමුත් මුදිත් ආදරය කරන්න කලින් කෙලින්ම කසාදේට යෝජනා කරපු එකට. නමුත් සුඟන්ධා මුදිත්ට හිත යටින් කැමැත්තෙන් හිටපු නිසා මේ සම්බන්ධයට කැමැති වෙනවා... කොහොම හරි පවුල් දෙකම කසාදේට ලැස්ති වෙනවා... නමුත් කසාදේට ලැස්ති වෙද්දි තමයි මුදිත්ට එක්තරා සිදුවිමක් නිසා දැනගන්න ලැබෙනවා කසාද බැන්දාම ඕනම කරන දෙයක් මුදිත් අතින් සපුරන්න බැරි බවට. දැන් ඔය ඕනම එක මොකක්ද කියලා මං කියන්නේ නැහැ චිත්‍ර‍පටිය අරගෙනම බලන්නකෝ... සැබෑ ආදරය කියන්නේ රාඟයම නෙමෙයි කියලා චිත්‍ර‍පටියේ අදහසක් දෙන්න උත්සහා කරලා තියනවා... මං හිතන්නේ ඔවුන් ඒ පණිවිඩය දෙන්න හදන ක්‍ර‍මයත් සාර්ථකයි. එහෙනම් චිත්‍ර‍පටිය අරගෙනම බලන්න... මං ගියා..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB HD Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB HD Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment