Villain (2017) සිංහල උපසිරැසි සමඟින්


Villain (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Villain (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 00 sec)
05-25-2018 at 08:31 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 77 - Views: 54343



Tags:


උපසිරැසි ගැන්වීම: දුලාජ් අභයවර්ධන



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න එහෙනම් මගේ 17 වැනි උපසිරැසි ගැන්විම ලෙස මෙවර අරගෙන ආවේ මලයාලම් චිත්‍ර‍පටියක්.... මෙහි මලයාලම් සිනමාවේ විතරක් නෙමෙයි දමිළ සිනමාවෙත් රඟපාන ජනප්‍රිය නළුනිලියන් රැසක්ම රංඟනයෙන් දායක වෙනවා. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Mohanlal,Vishal,Manju Warrier,Hansika Motwani හා Raashi Khanna රංඟනෙයන් දායක වෙනවා... චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් එහෙම නඟරයේ මිනිමැරුම් කිහිපයක් සිද්ද වෙනවා. නමුත් මේ ගැන පොලිස් නිලධාරින්ට හරි හමන් විස්තරයක් දැනගන්න නම් බැරි වෙනවා... මේ මිනිමැරුම් වෙන දවසේම තමයි ADGP මැතිව් පොලිසියෙන් ඉල්ලා අස්වෙන්නේ. මෙහෙම ඔහුට ඉල්ලා අස්වෙන්න හේතුවක් තියනවා. නමුත් මේ මිනිමැරුම් මාලාව නිසා පොලිස් ඉහල නිලධාරියෙන් මැතිව් ගෙන් ඉල්ලනවා මේ ප්‍ර‍ශ්නය විසදලාම පොලිස් ජිවිතයෙන් යන ලෙසට. මුලින් මැතිව් අකමැත්ත දැක්කුවාත් පසුව ඔහු මේකට එකඟ වෙනවා. ඔහු මිනිමැරුම් ගැන පරික්ෂණ කරද්දි තවත් මේ ආකාරයේම මිනිමැරුම් තුනක් සිද්ද වෙනවා නඟරයේ තවත් තැනක. ඒ විදියේම එකම සමාන විදියට. මේ සිදුවිමෙන් පස්සේ තමයි මැතිව්ටත් පාරක් කැපෙන්නේ කවුද සැකකරුවා කියලා හොයාගන්න. ඉතින් මේ මිනිමරන්නේ කවුද ඇයි මේවා කරන්නේ කියලා දැනගන්න නම් චිත්‍ර‍පටිය නරඔන්න වෙනවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Due to copyright issues, we do not provide any Tamil torrent links.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දුලාජ් අභයවර්ධන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment