Raid (2018) සිංහල උපසිරැසි සමඟින්


Raid (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Raid (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 46 sec)
05-31-2018 at 07:51 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 26 - Views: 54991



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





තවත් හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්නයි මේ සුදානම. Ghanchakkar (2013) හා No One Killed Jessica (2011) වැනි චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කල Raj Kumar Gupta ගේ නවතම සිනමා නිර්මාණය තමයි Raid කියන්නේ. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Ajay Devgn,Ileana D'Cruz හා Saurabh Shukla රංඟනයෙන් දායක වෙනවා. බොක්ස් ඔෆිස් 142.51 වාර්තාගත ආදායමක් ඉපැයු මේ චිත්‍ර‍පටිය ඉන්දියාව පුරා තිරඟත විම ආරම්භ කලේ පසුගිය මාර්තු 16 වැනිදා පටන්ය. සත්‍ය කතාවක් මත පදනම් වූ මෙම චිත්‍ර‍පටිය දිවයන්නේ ඉන්දියානු ඉතිහාසයේ කල දිර්ඝතව වැටලිම සම්බන්ධවයි. මේ සිදුවිම සිදුවන්නේ 1980 වසරේයි. දින හතරක් පුරාවට මේ වැටලිම සිද්ධ වෙනවා වගේම මෙයින් හොයාගන්න ලද මුළු මුදල කෝටි 420ක්.

IRS අමෙයි පට්නායක් ලක්නව් වලට පැමිණෙන්නේ ඔහුට ලැබුන මාරුවිමක් නිසා. ඔහු තමන්ගේ බිරිද එක්ක ඇවිදින් කාලය ගත කරන අතරතුර ඔහුට නන්නාදුනන ඇමතුමක් පැමිණෙනවා. එයින් කියවෙන්නේ ඒ පලාතේ වෙසෙන මන්ත්‍රීවරයෙක්ගේ ගෙදර සඟවා තිබෙන විශාල මුදලක් පිළිබදවයි. නමුත් මේ ගෙදරට කවුරුත් පය තියන්න බයයි මොකද මේ ගෙදර ජිවත් වෙන පුද්ගලයා දරුණු කෙනෙක් නිසා. නමුත් අමෙයි පට්නායක් ලැබුන විස්තර අනුව මේ ගෙදර වටලන්න නියෝගයක් අරන් යනවා. නමුත් මේ වැටලිම සාර්ථක වේවිද අසාර්ථක වේවිද? මේ වැටලිම නිසා මොන මොන දේවල් සිද්ධවේවිද කියලා දැනගන්න වෙන්නේ මේ චිත්‍ර‍පටිය බලලා තමයි. වැඩි කතාවක් විස්තර කරන්නේ නැහැ පැය 1 විනාඩි 50ක් පුරාවට ත්‍රාසය කුතුහලය පිරුණු මේ කතාව බලන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 950MB HD Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 950MB HD Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment