Aruvi (2017) සිංහල උපසිරැසි සමඟින්


Aruvi (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Aruvi (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 24 sec)
06-06-2018 at 08:50 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 41 - Views: 38659



Tags:


උපසිරැසි ගැන්වීම: visual



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Arun Prabu හා Purushothaman විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍ර‍පටිය තිරඟත විම ආරම්භ කලේ 2017 දෙසැම්බර් මසදිය... කෝටියක් පමණක් වියදම් කල හැදු මේ චිත්‍ර‍පටිය කෝටි 35ක අදායමක් උපයාගැනිමට සමත් උනා... මෙහි ප්‍ර‍ධාන චරිතය කරනු ලබන්නේ Aditi Balan විසිනි....

"ප්‍රශ්ණය ඔබේ නොවන තාක් ඔබේ විසඳුම් දාර්ශනිකයි,නමුත් ප්‍රශ්නය ඔබේ වූ කළ ? " මේ කියමන ඔබ කවදා හෝ අසා ඇති බවට සැක නැත... මේ චිත්‍ර‍පටියේද කතා කරන්නේ එවැනි කාරණාවක් ගැනයි HIV AIDS සැදුන කෙනෙක්ට සමාජයෙන් මොන වගේ ප්‍ර‍ශ්න වලට මුණ පාන්නට සිදුවේවිද? ඔබගේ අත්වැරදිමකින් නොවුනත් වෙන කෙනෙක්ගේ අත්වැරදිමක් නිසා ඔබට මේ රෝඟය වැළදුනොත් එතැනින් එහාට සමාජය ඔබ දෙස කුමන ආකාරයකින් බලාවිද? එවැනි සිදුවිමකට මුණ දුන් තරුණියක් වටා මේ චිත්‍ර‍පටිය ගෙතෙන අතර සම්මතයෙන් බැහැර දමිළ සිනමා නිර්මාණයක් රසවිදින්නට අදහස් කරනවා නම් මේ චිත්‍ර‍පටිය මහඟු රුකුලක් වේවි.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Due to copyright issues, we do not provide any Tamil torrent links.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment