Kirrak Party (2018) සිංහල උපසිරැසි සමඟින්


Kirrak Party (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kirrak Party (2018) සිංහල උපසිරැසි සමඟින් (112 min 48 sec)
06-07-2018 at 01:43 PM
Uploaded by HEDZ

Rating: 3 after 1 votes

Tamil Movies
Favorites: 67 - Views: 45961



Tags:


උපසිරැසි ගැන්වීම: visual



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



අපේ තෙලෙඟු රසිකයන් වෙනුවෙන් තමයි මේ සිනමා සිත්තම අරන් එන්නේ . Sharan Koppisetty විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය 2018 මාර්තු මාසයේ තිරඟත වුවක්. ප්‍ර‍ධාන චරිත ලෙස Nikhil Siddharth,Simran Pareenja හා Samyuktha Hegde රංඟනයෙන් දායක වෙනවා.කතාව ගැන කිව්වොත් ක්‍රිෂ්නා කියන්නේ කොලෙජ් එකේ පලවෙනි වසරේ සිසුවෙක්... ක්‍රිෂ්නාට දිනක් මීරාව දකින්න ලැබෙනවා. මීරා කියන්නේ අවසන් වසරේ ශිෂ්‍යාවක් වගේම පොලිස් නිලධාරියෙකුගේ දුවෙක්... කොහොම හරි ක්‍රිෂ්නා කියන්නේ නිතරම විනෝදෙන් ඉන්න කෙනෙක්...ඔහු කැම්පස් එකේ ප්‍ර‍සිද්ධත් මේ නිසාමයි. කොහොම හරි ක්‍රිෂ්නායි මිරායි ඉතාමත් ලෙන්ගතු වෙනවා... ඒ වගේම මීරා දැනගන්න ක්‍රිෂ්නාගේ ඇතුලේ ඉතාමත් සංවේදි කෙනෙකුත් ඉන්නවා කියලා. කොහොම හරි කාලේ ගෙවිලා යද්දි මීරාගේ කැම්පස් කාලය අවසන් වෙනවා. මේ නිසා මිරාගේ කැම්පස් බැජ් එකේ කට්ටිය ලොකු පාටියක් දානවා ගැණු ළමයින්ගේ හොස්ටල් එකේ ඔවුන්ගේ කැම්පස් එකේ අවසන් වසර සැමරිමට. මේ පාටිය අතර තමයි මිරාගේ යාළුවන්ගේ බලකිරිම මත මිරා වොඩ්කා ටිකක් පානය කරන්නේ.. කොහොම හරි මේ පාටිය යන අතරේ මිරා මත්වෙලා හොස්ටල් එකේ ජනේලෙන් ඇදවැටිලා මිය යනවා. හැබැයි මේ මරණයට සේරම වැරැද්ද කියන්නේ මීරාටම තමයි ඇය නිතරම බොන කෙනෙක් විදියට කට්ටිය හදුන්වන්න ගන්නවා. නමුත් ක්‍රිෂ්නා දන්නවා මීරා කියන්නේ ඒ වගේ කෙනෙක් නෙමෙයි කියලා... ඒ එක්කම මේ මරණයෙන් ගොඩක් වැටෙන්නේ ක්‍රිෂ්නා... එතැනින් එහාට ක්‍රිෂ්නාගේ ජිවිතේ ගෙවෙන හැටි වගේම එතැනින් එහාට වෙන සිදුවිම් පෙළයි චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ....

අපිට තාවකාලිකව ටොරන්ට් පට ලබාදෙන්න නොහැකි වෙලා තියනවා. නමුත් ඔබට ටොරන්ට් හොයන්න වටේ යන්න ඕනි නැහැ පහත බැනරයෙන් අපි වෙබ් අඩවි නමක් දිලා තියනවා එතැනින් ඔබට පුලුවන් මේ උපසිරැසියට ගැලපෙනම ටොරන්ට් පටය ලබාගන්න.

zoom.lk අපේ වෙබ් අඩවියේ Facebook රසික පිටුව කිපදෙනෙකුගේ පැමිණිලි මත ෆේස්බුක් අඩවියෙන් ඉවත් කර තිබෙනවා. නැවත ඒ පිටුව ලබා ගැනිමට හැකි වේවිද කියන එක තවමත් ස්ථිරව කියන්න බැහැ. ඒ නිසා පහත ලින්ක් එකෙන් ගිහින් ලයික් එකක් දාලා අපේ ෆෑන් පේජ් එකත් එක්ක නැවත එක් වෙන් කියන මතක් කිරීමත් කරනවා.
https://www.facebook.com/zoomwebsite/



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Due to copyright issues, we do not provide any Telugu torrent links.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment