The Strangers (2008) සිංහල උපසිරැසි සමඟින්


The Strangers (2008) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Strangers (2008) සිංහල උපසිරැසි සමඟින් (125 min 04 sec)
06-10-2018 at 01:18 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 6 - Views: 18130



Tags:


උපසිරැසි ගැන්වීම: දුලාජ් අභයවර්ධන



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අද මං අරන් ආවේ ටිකක් පරණ චිත්‍ර‍පටියක්. නමුත් සමහර විට ඔබ මේක නරඔලා නැති වෙන්න පුලුවන්. මේ චිත්‍ර‍පටිය දෙන්න හේතුවක් තමයි මෙහි දෙවැනි චිත්‍ර‍පටියත් දැන් නිකුත් වෙලා තිබිම. ඉතින් දෙවැනි චිත්‍ර‍පටිය දෙන්න කලින් පලවෙනි එකත් දෙන්න එපැයි නේ. දෙවැනි චිත්‍ර‍පටියත් අදම ඔයාලට ලැබේවි ඊට කලින් අපි එහෙමනම් පලවෙනි චිත්‍ර‍පටිය ගැන විමසලා බලමු..

Bryan Bertino විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත නිරුපනය කරන්නේ Scott Speedman හා Liv Tyler දෙපළ විසින්. මේ චිත්‍ර‍පටිය සැබැ සිදුවිමක් මතින් නිපදවුවක්... ඇමරිකාවේ වාර්ෂිකව මිලියන 1.5ක් පමණ මෙවැනි දරුණු ඝනයේ අපරාධ සිදුවෙනවා. මේ සිදුවිමත් එයින් එකක්. ජේම්ස් හා ක්‍රිස්ටින් දෙපළ විවාහ උත්සවයකට සහාභාගි වෙලා තමන්ගේ ෆාම් හවුස් එකට යන්නේ නිදහසේ කාලය ගත කිරිමට. නමුත් ඔවුන් දෙන්නා ටිකක් සිත් අමනාපයෙන් ඉන්න යම් සිදුවිමක් නිසා. ඒක ඔයාලට චිත්‍ර‍පටිය බලද්දි දැනගන්න පුලුවන්. කොහොම හරි අළුයම හතරට විතර මේ ගෙදර දොරට නන්නාදුනන පුද්ගලයෙකු තට්ටු කරනවා එතැනින් එහාට වෙන සිදුවිම් පෙළ ඔවුන් දෙදෙනා සිහිනයකින්වත් නොසිතු දෙයක්. තත්පරයෙන් තත්පරය කුතුහලයෙන් බලන්න පුලුවන් මේ චිත්‍ර‍පටියට මනාප 104,222 ලබා ගනිමින් IMDB හි 6.2 අඟයක් ලබාගෙන තියනවා. එහෙනම් චිත්‍ර‍පටිය නරඔන්න නැවතත් ඉක්මනින්ම උපසිරැසියක් සමඟින් හමුවෙමු



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
[/SIZE]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දුලාජ් අභයවර්ධන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment