7 Days In Entebbe (2018) සිංහල උපසිරැසි සමඟින්


7 Days In Entebbe (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
7 Days In Entebbe (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 17 sec)
06-20-2018 at 11:58 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 24 - Views: 44902



Tags:


උපසිරැසි ගැන්වීම: හේමන්ත ප්‍රදීප්




  1. Most Popular Subtitles of this Contributor


    This guy is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේ මගේ පලමු උපසිරැසි ගැන්විම නොවුනත් මං ඔයාලව මේ හම්බවෙන්න එන පලවෙනි වතාව... දැනටම රුපවාහිනි කතාමාලාවකට උපසිරැසි කරලා තියෙන්නේ ඒක මේ සතිය ඇතුලත ඔයාලට ලැබේවි ඉතින් මේ චිත්‍ර‍පටිය ගැන කියනවා නම් මේක මට මං කරන ටිවි සිරිස් එක අතරේ අහම්බෙන් බලන්න ලැබුන චිත්‍ර‍පටියක්. ඉතින් මේක හොදයි කියලා හිතුන නිසාම මේ චිත්‍ර‍පටිය මං වෙන් කරගෙන උපසිරැසිය කරන්න කියලා හිතුවා..මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ JOSE PADIHA විසින්.... මේකට රංඟනයෙන් දායක වෙලා තියෙන්නේ මේ අය ROSAMUND PIKE, DANIEL BRUHL, EDDIE MARSAN වගේ අය තමයි....එතකොට මේ FILM එකේ IMDB අගය 5.7ක් වෙනවා. මේකේ කතාව පැත්තට හැරෙනවනම් ඒක මෙහෙමයි. 1976 දි ත්‍රස්තවාදීන් විසින් AIR PRANCE කියන ගුවන් යානය පැහැරගන්නවා මඟින් සියල්ලම සමඟ. ගුවන්යානය පැහැරගෙන රැගෙන යන්නේ උගන්ඩාවේ එන්ටැබ්බේ වලට. එහේ ගුවන් යානය ගොඩ බස්සවලා ගුවන් යානා රංඟනයේ මගීන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයෙන් ඉල්ලීම් කරනවා ඊශ්‍රායලය තුල සිර බාරයේ සිටින ත්‍රස්තවාදීන් නිදහස් කරන්න කියලා නැතින්ම ප්‍රාණ ඇපකරුවන් මරනවා කියලා තර්ජනය කරනවා. නමුත් ඔවුන් සුදානම් නැහැ මොවුන්ගේ ඉල්ලිම් ඉටු කරන්න. කොහොම හරි මේ ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනිමේ සැබැ මෙහෙයුම තමයි චිත්‍ර‍පටියට ප්‍රාඨක වෙන්නේ. එහෙනම් උපසිරැසිය ගැනත් හොද නරක කියන්න අමතක කරන්න එපා තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු... ඊට කලින් මං උපසිරැසි කරපු රුපවාහිනි කතාමාලාවත් මේ සතියේම ලැබේවි.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු WEB සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 800MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හේමන්ත ප්‍රදීප් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment