Downrange (2017) සිංහල උපසිරැසි සමඟින්


Downrange (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Downrange (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 46 sec)
06-23-2018 at 12:13 PM
Uploaded by HEDZ

Rating: 2 after 1 votes

English Movies
Favorites: 8 - Views: 43363



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් තමයි මෙවර අරන් ආවේ... අරන් එන්න හේතුවක් උනේ මේකත් සැහෙන ප්‍ර‍චන්ඩකාරි දර්ශන තියන චිත්‍ර‍පටියක් නිසා. හරියට රොන්ග් ටර්න් වගේ. . මං නම් ඉංග්‍රිසි ෆිල්ම් වල ටිකක් බලන්න කැමැතිම මේ වගේ චිත්‍ර‍පටි තමයි . මොකද ඉංග්‍රිසි චිත්‍ර‍පටි වල විතරයි මේ වගේ දේවල් දකින්න පුලුවන්. චිත්‍ර‍පටියේ රඟපාන නළුනිලියෝ නම් සේරම අලුත් අය. ඒ නිසාම ඉතින් කතාවත් ඇත්තම වගේ රසවිදින්න පුලුවන්... කතාව ගැන කෙටියෙන් කියන්නම් යාළුවෝ කිප දෙනෙක් ට්‍රිප් එකක් ගිහින් නැවතත් ගෙවල් වලට බලා එද්දි එක පාරටම ටයර් එකේ පන්චර් එකක් වෙනවා. ඉතින් වාහනේ නවත්තලා මේ අය රෝදය මාරු කරන්න ගන්නවා. මේ සිදුවිම වෙන්නෙත් ටිකක් පාළු ප්‍රදේශයක් හරියේ. ටයර් එක මාරු කරද්දි තමයි කෙනෙක් දකින්නේ කලින් රෝදය පන්චර් වෙලා තියෙන්නේ උණ්ඩයක් වැදිම නිසා කියලා. මේක ඔහු අනික් කට්ටියට කියන්න යනවාත් එක්කම හැංඟිලා ඉන්න ස්නයිපර්කරුවෙක් ක්‍රියාත්මක වෙලා ඔහුගේ ඔළුව හිල්වෙන්නම තියනවා. මෙහෙම ඔහු එකින් එක... එකින් එක කෙනා දඩයම් කරන්න පටන් ගන්නවා. කට්ටිය හැමෝම වාහනේ පිටිපස්සේ හැංගෙනවා... නමුත් කොච්චර වෙලා මෙහෙම හැංඟිලා ඉන්නද පොඩ්ඩක් හරි එලියට එනවා දැක්කොත් ස්නයිපර්කරුවා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ස්නයිපර්කරු ගෙන් ජිවිතේ බේරගෙන මේ කට්ටියට ගැලවෙන්න පුලුවන් වේවිද? නැතිනම් අවසානය කොහොම වේවිද කියලා දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය අරන් තමයි. අර මං කලින් කිව්වා වගේ සැහෙන ප්‍ර‍චන්ඩකාරි ලේ වැඟිරිම් දර්ශන නම් බොහොමයි ඉතින් ඒ වගේ කතා ප්‍රියකරන අය විතරක් නරඔන්න.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment