Rangasthalam (2018) සිංහල උපසිරැසි සමඟින්


Rangasthalam (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Rangasthalam (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 28 sec)
07-03-2018 at 08:57 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 64 - Views: 53311



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කොහොමද යාලුවො හැමෝටම? Velikkaran සබ් එකෙන් පස්සෙ සෑහෙන්න කාලෙකින් මේ උපසිරසක් අරන් එන්නෙ. එහෙම එන එකේ සුපිරි ෆිල්ම් එකක් ගේන්නත් ඕනිනෙ අද ගෙනාවෙ තෙලිඟු සිනමාවේ මෑතකාලිනව සෑහෙන්න ජනප්‍රිය වුනු චිත්‍රපටයක්. IMDb 8.9 අගයක් ගත්තු Ram charan සහ Samantha Akkineni ප්‍රධාන චරිතෙන් දායක වෙන සිනමා පටයක්.

රන්ගස්තලම් ගමේ සභාපති අවුරුදු 30 ඉදන් පාලනය කරන්නෙ ගම. එයාට ඉහලින් කිසි කෙනෙක් අඩුතරමෙ ඡන්දය ඉල්ලන්නවත් යන්නෙ නෑ. හැබැයි එයා ගමේ සමිතියේ නමින් ගම්මුන්ව රවට්ටලා එයාලගෙ වගාවන්ගෙන් හූරා කනව සල්ලි. මේ ගමේම තමා ටිකක් කන් ඇහෙනව අඩු අපේ ශබ්ද ඉංජිනේරුතුමා නොහොත් අපේ කතානායකයා වුනු චිට්ටිබාබු ඉන්නෙත්. එයා කරන්නෙ වගාවන්ට එන්ජිමෙන් වතුර දාන එක. එයාගෙ අයියා රට ඉදන් මේ අතරෙ එනව. ඔහොම ඉන්නකොට නයෙක් හොයන්න ගිහින් චිට්ටිබාබුට ගෑනු ළමයෙකුත් සෙට් වෙනව. ඉතින් ඔයාලට මම කතාවෙන් පොඩ්ඩක් වගේ කිව්වෙ. චිට්ටිබාබුගෙ ආදරය හරි යයිද? එයාගෙ අයිය ගමේදි මොනව කරයිද? සබාපතිව එලවලා දාන්න ගම්මුන්ට පුලුවන් වෙයිද කියල ඔයාල බලන්නකො.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Proper HD පිටපත් සදහා ගැලපේ.

Due to copyright issues, we do not provide any Telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment