The Eagle Sinhala Subtitles


The Eagle Sinhala Subtitles
Add to Favorites
The Eagle Sinhala Subtitles (114 min 00 sec)
09-19-2011 at 09:47 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 98 - Views: 8344



Tags:



යුද්ධ කතා බලන්න කැමති අයට හරියන මැතකදී නිකුත් වුණු ෆිල්ම් එකක් තමයි මේ. තම පියාගේ ගෞරවය රැකදීමට එඩිතර පුතෙක් ඉදිරිපත් වී කාලයක් විසඳීමට නොහැකිව තිබූ අභිරහසක් විසදීම පිළිබඳවයි මේ චිත්‍රපටියෙන් විස්තර වන්නේ. මොහුට මෙය කල හැකි වෙයිද? කාලයක් තම හමුදාවට අයත් ලාංඡනය සැඟවී තිබුනේ කොහේද? මේ සියල්ල දැනගන්න යාළුවන්ට අමාරු වෙන එකක් නෑ මම සිංහල උපසිරැසි එක්කම කතාව දීලා තියෙන නිසා. රොබින්හුඩ්, අයන් ක්ලැඩ්, ග්ලැඩියේටර් වගේ කතා වලට ආසකරන අය මේ කතාවටත් ආසවෙයි කියන එකනම් මට හොඳටම විශ්වාසයි. 2011 පෙබරවාරි 11 වැනිදා නිකුත් වූ මේ චිත්‍රපටිය, දැනට IMDBහි ප්‍රතිචාර 6.2ක්ම ලබාගෙන තියෙනවා. අරගෙනම බලන්න.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment