October (2018) සිංහල උපසිරැසි සමඟින්


October (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
October (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 34 sec)
08-01-2018 at 09:26 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 39 - Views: 39970



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මෙවර අරන් ආවේ ඉතාමත් සුන්දර සිනමා සිත්තමක්...මේ චිත්‍ර‍පටිය Vicky Donor,Madras Cafe,Piku වැනි චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කරපු වගේම Pink චිත්‍ර‍පටිය රචනා කරපු Shoojit Sircar චිත්‍ර‍පටියක්. මෙහි Varun Dhawan හා හින්දි සිනමාවට අලුතින්ම පිවිසෙන නවක නිලි Banita Sandhu රංඟනයෙන් හැඩ වෙනවා. Badlapur වලට පස්සේ වරුන් ධවාන් රඟපාන තාත්වික චිත්‍ර‍පටියක් කියලාත් මේක හදුන්වන්න පුලුවන්... කෝටි 20ක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටියට ලබා ගත හැකි අදායම උනේ නම් කෝටි 54ක් වගේ... හැමදාම දකින ගස් මල් වටේ දුවන ආදර කතාවක් නෙමෙයි නිසා සමහර විට ප්‍රේක්ෂක අවධානය මදි උනාද දන්නේ නැහැ. නමුත් ඉංග්‍රිසි හින්දි... චිත්‍ර‍පටි රසිකයන් නම් මේ චිත්‍ර‍පටිය ආදරයෙන් වැළදගනිවි කියලා නම් හොදටම විශ්වාසයි...

මේ චිත්‍ර‍පටියේ ට්‍රේලර් එකෙනුත් කතාව ගැන පුංචි ඉඟි දුන්නාට ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා නම් හරිහැටි ඉඟියක් දෙන්නේ නැහැ. මං හිතන්නේ මමත් ඔබට කතාව කිව්වොත් ඒ රසය නැති වෙලා යන්නට බොහෝම ඉඩ තියනවා. ඒක නිසා අදට මේ චිත්‍ර‍පටිය ගැන කතාව ඔබට බලන්න ඉඩ දිලා නොකියා ඉන්නම්. නෙට් එකේ මං දන්න විදියට නම් Downloadhub hd කොපියට ගැලපෙන කිසිදු ඉංග්‍රිසි සබ් එකක් නැහැ. ගොඩක් අය මේ කොපිය ඩවුන්ලොඩ් කරන නිසා ඒකට ගැලපෙන්න උපසිරැසි දිලා ඇති. ඒක විතරක් අරගන්න ඔබ මේක නරබනවා නම්. එහෙනම් මං යනවා තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති Downloadhub පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 900MB HD Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment