Truth Or Dare (2018) සිංහල උපසිරැසි සමඟින්


Truth Or Dare (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Truth Or Dare (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 23 sec)
08-04-2018 at 08:57 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 2 - Views: 23833



Tags:


උපසිරැසි ගැන්වීම: ඉමාෂා ජයසූරිය




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න තවත් නියමම ත්‍රීලර් චිත්‍ර‍පටියක් අරන් ආවා. මේක අපේ ප්‍රමෝද් බාරගෙන තිබ්බේ. නමුත් මේ දවස් වල එයා වෙන චිත්‍ර‍පටි වඟයක් එක්ක කාර්යය බහුල නිසා මේක තවත් පරක්කු කරන්න බැරි නිසාත් මං මේක අරන් එන්න තිරණය කලා. . ඔබ කුතුහලය දනවන කතාවලට ප්‍රිය කරන කෙනෙක් නම් මේ චිත්‍ර‍පටිය මඟහැරගන්න එපා කියලා කියන්නම ඕනි. ඩොලර් මිලියන 3.5ක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය ඩොලර් මිලියන 93ක ආදායමක් හොයාගත්තා... ඒ වගේම IMDB දර්ශකයේ 5 අඟයක් මේ චිත්‍ර‍පටිය අරගෙන තියනවා...

Truth or Dare තරඟය ගැන ඔබ අසා ඇති අනිවාර්යෙන්ම. ලංකාවේ නම් මේ සෙල්ලම කොච්චර ඡනප්‍රියද දන්නේ නැහැ නමුත් මේ සෙල්ලමට වසර 300 ගණනක විතර අතීතයක් තියනවා... කොහොම හරි චිත්‍ර‍පටිය ගැන කිව්වොත් යාළුවෝ කණ්ඩායමක් තමන්ගේ නිවාඩුව ගත කරන්න කියලා මෙක්සිකෝවට යනවා. මෙහිදි මොවුන්ට එක් පුද්ගලයෙකු හම්බවෙනවා. කණ්ඩායමේ ඔලිවියා සමඟ මොහු තරමක් කුළුපහා වෙනවා. ඉතින් මේ නන්නාදුනන මිතුරා ඔලිවියා හා ඇයගේ කණ්ඩායමට ආරාධනය කරනවා එක්තරා ස්ථානයකට යන්න. මොවුන් මෙතැනට ගිහින් Truth or Dare සෙල්ලම කරනවා. එතැනින් එහාට තමයි සේරම දේවල් කනපිට හැරෙන්න ගන්නේ.... ... කතාව කියනවාට වඩා අරන් බලන එක රසවත් වේවි. එහෙනම් මං සමුගන්නවා. ඔබට සුබ දවසක්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment