The Layover (2017) සිංහල උපසිරැසි සමඟින්


The Layover (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Layover (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 51 sec)
08-23-2018 at 12:16 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 24 - Views: 31318



Tags:


උපසිරැසි ගැන්වීම: ඉමාෂා ජයසූරිය




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ආයුබෝවන් හැමෝටම.... ඇත්තම කිව්වොත් මේ චිත්‍ර‍පටියේ බ්ලුරේ ඇවිල්ලා නම් දැන් ටිකක් කල්... බාර ගත්තාත් කතා කරන දෙබස් ගාන වැඩි නිසායි පස්සට දාදා හිටියේ... නමුත් කොහොම හරි මං මේක ඉවර කරලා දෙන්න හිතපු නිසා සබ් එක මේ සතියේ කරලා අවසන් කලා. එහෙම බාරගෙන තාම දෙන්න බැරි උන ෆිල්ම් දෙකක් විතර තියනවා පරක්කු උනත් සුම් එකේ කට්ටිය වෙනුවෙන් මං එවාත් කරලා දෙන්නම් ඉස්සරහාට. ...

William H. Macy විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔයාලා කවුරුත් දන්න Alexandra Daddario Kate Upton,Matt Barr හා Matt Jones ගේ රංඟනයෙන් හැඩවෙන චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ... කොල්ලෝ විතරද කෙල්ලෙක් දැක්කොත් යාළුවෝ එක්ක ගහා මරාගන්නේ....උත්තරේ නැහැ කෙල්ලොත් හිතට අල්ලන කොල්ලෙක් දැක්කාම තමන්ගේ යාළුවා එක්ක හොද ගේමක් දෙන්න උනත් ලැස්තියි... ඒ වගේ කතාවක් තමයි මේ.... කේට් හා මෙග් කියන්නේ පාසලේ පහා වසරේ ඉදන් යාළුවෝ. මේ අයගේ යාළුකමටත් අවුරුදු 15ක් විතර වෙනවා. කොහොම හරි මේ දෙන්නාට හැමදාම එක එක කරදර ජිවිතේට කඩාපාත් වෙනවා... ඉතිං මේ අවුල් වලින් හිත නිදහස් කරගන්න කියලා හිතලා මේ අය ට්‍රිප් එකක් යන්න පැලැන් කරනවා. කොහොම හරි මේ අය නිවාඩුව ගත කරන්න ගමන් ගන්න ගුවන් යානාවේ මේ අයගේ අසලින් වාඩිවෙන කෙනෙක් තමයි රයන් කියන්නේ. පෙනුමට කඩවසම් කොල්ලෙක්... මේ යාළුවෝ දෙන්නාටම මේ කොල්ලාට හිත යනවා... කොහොම හරි මොවුන් යන ගමනාන්නතයට ගුවන් යානාවට යන්න ලැබෙන්නේ නැහැ කුනාටුවක් එන නිසා මේ නිසා ගුවන් යානාව ලුසියානා වලට ගොඩබස්සනවා. දැන් කොහොමත් දවසක් දෙකක් මේ කොල්ලා එක්ක මේ අයට ඉන්න චාන්ස් එකක් මේ නිසා ලැබෙනවා. ඉතින් දැන් යාළුවෝ දෙන්නාම මේ කොල්ලාගේ හිත ගන්න ට්‍ර‍යි කරනවා... ඉතින් කවුරු කොහොම පරද්දගෙන දිනාවිද කියලා බලන්න නම් චිත්‍ර‍පටිය අරන් බලන්නම වෙනවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment