Exam [2009] Sinhala Subtitles


Exam [2009] Sinhala Subtitles
Add to Favorites
Exam [2009] Sinhala Subtitles (101 min 00 sec)
09-20-2012 at 07:32 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 162 - Views: 21048



Tags:





ලෝක ආර්ථිකයේ ඉහළම ස්ථානයක වැජබෙන සමාගමක පරිපාලකයෙන් තෝරාගැනීමටයාමේ පරීක්ෂණයක අවසාන වටයට සුදුසුකම් ලැබීමට විවිධ ජනවර්ග වලට අයත්,විවිධ හැකියාවලින් යුතු පුද්ගලයන් අට දෙනෙකු සුදුසුකම් ලබති.අමුතුම ආකාරයේ පරීක්ෂණයක් වන මෙය මොවුන් අට දෙනා පුදුමයෙන් පුදුමයට පත් කරවයි.අවසානයේදී හිතාගන්නවටවත් නොහැකි ප්‍රතිඵලයක් ඔවුනට උරුම වෙයි.මේ කොහොම ආකාරයක පරීක්ෂණයක්ද? මොකක්ද මෙහි විශේෂත්වය?

මේ ගැන දැනගන්න නම් ඔයාලට මේ චිත්‍රපටිය හොඳ අවදානයෙන් නරඹන්නනම වෙනවා.මේ මම කරන පලවෙනි උපසිරැසි ගැන්වීම.වැරදි අඩුපාඩු තියෙනවනම් පෙන්නලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.මේ චිත්‍රපටිය ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.ඔයාලගේ ප්‍රතිචාර අනුව ඉදිරියටත්උපසිරැස ගැන්වීම් කරන්න මම බලාපොරොත්තු වෙනවා,බොහොම ස්තුතියි දක්වපු සහයෝගයට.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිනාත් සසංක අලහකෝන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment