Veronica (2017) සිංහල උපසිරැසි සමඟින්


Veronica (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Veronica (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
08-25-2018 at 12:10 PM
Uploaded by HEDZ

Rating: 2 after 1 votes

Various Movies
Favorites: 36 - Views: 25045



Tags:


උපසිරැසි ගැන්වීම: රුවන් S. මහ නාන්නේරිය



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න අපේ සූම් යාළුවන් වෙනුවෙන් ලස්සන හොරර් ෆිලුමක් අරගෙන ආවා.මේක ටිකක් පරණයි. බාර අරගෙනත් ගොඩක් කල් වෙනවා.ගොඩක් අය බලන්නත් ඇති මේ වෙන කොට. විශේෂයෙන්ම මේක ගෙනාවෙ සූම් එකෙන් සබක් එනකම් බලන් ඉඳල ෆිල්ම් බලන යාළුවන් වෙනුවෙන්. අපේ ඇඩ්මින් අයියා මේ මට කරන්න බාර දෙනකොට හරි හමන් ඉංග්‍රීසි උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුණෙ නෑ. ඒ නිසා වෙනත් වෙනත් ෆිල්ම් වලට සබ් කරන කොට මේක දෙන්න ඇත්තටම අමතක වෙලා ගියා. ඒත් ඔන්න පමා වෙලා හරි අන්තිමේ දි ගෙනවා. බලමුකො මොකද්ද මේ ෆිලුම කියලා.

IMDB දර්ශකේ 6.2 කට කරකවන්න මේ ෆිලුමට හැකි වුණා. සාමාන්‍යයෙන් හොරර් එකකට ලැබෙන ඉහලම රේටින් එකක් කියල කියන්න පුළුවන් මේක. තව දෙයක් කියන්න ඕනෙ මේක ස්පාඤ්ඤ චිත්‍රපටියක්. වගේම ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර 1991 වර්ෂයේ දී සිදු වුණ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙන තමයි මේක නිෂ්පාදනය කරල තියෙන්නෙ.හොරර් ෆිලුමක කතාව කිව්වම කිසි ගතියක් නෑනෙ. ඒ නිසා කතාව ගැන මුකුත් කියන්න යන්නෑ මං. ගිහිං එන්නම් ජය වේවා!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු YTS BluRay සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රුවන් S. මහ නාන්නේරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment