RX 100 (2018) සිංහල උපසිරැසි සමඟින්


RX 100 (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
RX 100 (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 09 sec)
08-27-2018 at 08:36 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Tamil Movies
Favorites: 74 - Views: 45298



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





Ajay Bhupathi විසින් අධ්‍යක්ෂණය කරන ලද Kartikeya Gummakonda හා Payal Rajput ප්‍ර‍ධාන චරිත වලින් දායක වන චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මේක නිකුත් උනේ 2018 ජූලි 12 වැනිදා... කෝටි 4ක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය කෝටි 21ක බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා කරනු ලැබුවා. සිනමා ශාලා වලදි ලොකු ආකර්ෂණයක් මේ චිත්‍ර‍පටියට ලබා ගැනිමට නොහැකි උනත් චිත්‍ර‍පටියේ කොපි අන්තර්ජාලයට නිකුත් උනාට පසුව නම් ගොඩක් අය මේ චිත්‍ර‍පටිය ගැන කතා කරන්න පටන් ගෙන තියනවා.... මං මේ ෆිල්ම් එක ගැන මේක විතරක් කියන්න මේක සත්‍ය කතාවක් අතරින් නිපදවුවක්... ඒ වගේම මේක ආදරවන්තයෙක්ගේ කතාවක්... පිස්සුවෙන් වගේ ගැණු ළමයෙක්ට ආදරය කරපු ආදරවන්තයෙක්ගේ කතාවක්.... හැබැයි මේක අපි හැමදාම දකින තෙලෙඟු චිත්‍ර‍පටිවගේ නම් නෙමෙයි.... අවසානයේ ඔබගේ සිත සසල කරවන්න මේ චිත්‍ර‍පටිය සමත් වෙලා තියනවා... එහෙනම් අරන් බලන්න. තව චිත්‍ර‍පටියකින් හමුවෙමු.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment