Deadpool 2 (2018) සිංහල උපසිරැසි සමඟින්


Deadpool 2 (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Deadpool 2 (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 30 sec)
08-28-2018 at 01:53 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 51 - Views: 26737



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමොද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඩේඩ්පූල් පළමු චිත්‍ර‍පටියේ උපසිරැසියට ලැබුන ප්‍ර‍තිචාරත් එක්ක කොහොම හරි දෙවැනි චිත්‍ර‍පටියත් මටම කරන්න කියලා දැවැන්ත ඉල්ලිමක් ආවා. නමුත් මේ චිත්‍ර‍පටියේ හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වෙන කාලේ බොහෝම කාර්යබහුලව තමයි හිටියේ.... ටිකක් කල් ගියාත් කමක් නැහැ කලින් චිත්‍ර‍පටියේ උපසිරැසි යේ වගේම රසවින්දනයක් ලබාදෙන්න කියලා කරපු ඉල්ලිමක් නිසාම ඒ විදියේම මහන්සියක් දරලා සබ් එක අරන් ආවා. මේ චිත්‍ර‍පටියෙත් ඔයාලා අහලවත් නැති නම් ගම් තිබ්බා. ඉතින් ඒවාට ඉංග්‍රිසි වචනම දාන්නෙ නැතුව අපිට තේරෙන විදියට ගලපලා හැදුවා කලින් එක වගේම. කොහොම හරි එවා නිසා කතාවට බාධාවක් වෙලා නම් නැහැ...

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක පටන් ගද්දිම අපිට දකින්න ලැබෙන්නේ ඩේඩ්පුල් සියදිවි නසාගන්න උත්සහා කරන ආකාරය තමයි... නමුත් මොහු කොතරම් උත්සහා කලාත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි ඇයි මෙහෙම සියදිවි නසාගන්න උත්සහා කරන්නේ කියලා මං කියන්නේ නැහැ ඒක ඔයාලා අරගෙන බලන්නම වටිනවා. මෙවරත් ඩේඩ්පුල්ගේ චරිතය හැඩ කරන්නේ රයන් රෙනොල්ඩ් විසින්. මෙවර චිත්‍ර‍පටියත් අධ්‍යක්ෂණය කරන්නේ David Leitch විසින්. ඩොලර් මිලියන 110ක් වැය කරලා හදපු මේ චිත්‍ර‍පටිය බොක්ස් ඔෆිස් වාර්තාවක් තිබ්බා ඩොලර් මිලියන 740ක් උපයාගෙන. ... එහෙනම් අරන් එන්න පමා උනාට නැවතත් සමාව ඉල්ලනවා... නමුත් මෙවරත් පුලුවන් උපරිමයෙන් ඔයාලට රසවිදින්න පුලුවන් වෙන්න සබ් එක හැදුවා. එහෙනම් අරන් බලන්න මං ගියා.



Deadpool (2016) පළමු චිත්‍ර‍පටියේ සිංහල උපසිරැසි

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email][email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment