Mohini (2018) සිංහල උපසිරැසි සමඟින්


Mohini (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mohini (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 19 sec)
09-02-2018 at 12:12 PM
Uploaded by HEDZ

Rating: 3.5 after 2 votes

Tamil Movies
Favorites: 47 - Views: 30418



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





තෙලෙඟු චිත්‍ර‍පටියෙන් පස්සේ මිලඟට අරන් ආවේ අලුතින් ආව දමිළ චිත්‍ර‍පටියක්... දමිළ සිනමාවේ කාලයක ඉදන් කොයි කවුරුත් හඳුනන Trisha Krishnan තමයි මෙහි ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන්නේ. චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Ramana Madhesh විසින්.... චිත්‍ර‍පටියේ කතාව ගැන සදහනක් කලොත් වයිශ්නවි කියන්නේ හොද සූපවේදිනියක්... මේ නිසාම ඇය තමන්ගේම කියලා යූටියුබ් නාලිකාවක් පවත්වගෙන යනවා. ඒක කොයි කවුරු අතරත් ප්‍ර‍සිද්ධයි... වයිෂ්නවිගේ හොදම යාළුවා තමයි මේනකා කියන්නේ... ඉතින් මේ මේනකා නිසාම වයිෂ්නවිට ලන්ඩනයට යන්න ඇරයුමක් ලැබෙනවා...කොහොම හරි ලන්ඩන් වලදි ඉද්දි තමයි ඇයට සන්ධිප් නැමැති තරුණයා මුණ ගැහෙන්නේ... මොහුව් දෙන්නාම දෙන්නාට දෙන්නා ආදරය කරන්න ගන්නවා.... මේ අතර වාරයේ තමයි වයිෂ්නවි හා ඇයගේ යාළුවෝ නැවතිලා ඉන්න ගෙදර අමුතු දෙවල් වෙන්න ගන්නේ.... මේ අමුතු දේවල් මොනාද කියලා හරියටම දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය නැරබුවොත් තමයි.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment