Mr. Chandramouli (2018) සිංහල උපසිරැසි සමඟින්


Mr. Chandramouli (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mr. Chandramouli (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 29 sec)
09-03-2018 at 07:48 PM
Uploaded by HEDZ

Rating: 3.5 after 2 votes

Tamil Movies
Favorites: 37 - Views: 46810



Tags:


උපසිරැසි ගැන්වීම: Visual


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න දමිළ චිත්‍ර‍පටි රසිකයන්ට තවත් සුපිරි සිනමා සිත්තමක් අරන් ආවා.... ‍මේක 2018 ජුලි මස ඉදන් තමයි ලොව පුරාම තිරඟත වෙන්න පටන් ගත්තේ...මෙහි අධ්‍යක්ෂණය Thiru ගෙන්. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Gautham Karthik හා Regina Cassandra රංඟනයෙන් දායක වෙනවා. මෙහි ප්‍ර‍ධාන චරිතයේ තාත්තා ලෙස රඟපාන්නේ සැබැවටම කාර්තිගේ පියාම විමත් විශේෂත්වයක්... චිත්‍ර‍පටිය ගැන කිව්වොත්... මේ කාලේ ලංකාවෙත් වැඩියෙන්ම ප්‍ර‍සිද්ධයිනේ පික්මී...උබර් වගේ සේවාවන්...ඉතින් මේ වගේ ඉන්දියාව තියෙන ප්‍ර‍ධාන සේවාවන් දෙකක් ඇතුලත වෙන සිදුවිමක් තමයි චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ... ඉතින් චිත්‍ර‍පටියේ කතාව ගැන කියන්න ගියොත් රසය නැති වෙන නිසා අරන්ම බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment