Tik Tik Tik (2018) සිංහල උපසිරැසි සමඟින්


Tik Tik Tik (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Tik Tik Tik (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 19 sec)
09-06-2018 at 09:30 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 16 - Views: 25993



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ටික දවසක් ගිහින් ආයෙම සබ් එකක් අරන් ආව මම. මේක බාර අරන් සෑහෙන්න කල් වුනත් විවිධ හේතු හින්ද කල් ගියා සබ් එක ඉවර කරන්න. කොහොම වුනත් මේ ෆිලුම තමා ඉන්දියාවෙ පළමු අභ්‍යවකාශ ෆිලුම කියල කියන්නෙ. imDb 6.8 අගයක් ලැබිලා තියෙනව. Jayam ravi, Aaron aziz, Nivetha Pethuraj රංඟනයෙන් දායක වෙනවා. විශේෂ දෙයක් තමයි මේ චිත්‍ර‍පටියේ ජයම් රාවීගේ පුතාගේ චරිතය නිරූපණය කරන්නේ ඇත්තටම ඔහුගේම පුතා තමයි.

කතාව ගැන කිව්වොත් ඉන්දියාවට දවස් 6ක් ඇතුලත උල්කාවක් වැටෙනවා කියලා ඉන්දියානු අභ්‍යවකාශ පරික්ෂණ මධ්‍යස්ථානයට දැනගන්න ලැබෙනවා. මේ උල්කාව හරියටම වැටෙන්නේ බෙංගාල බොක්ක ප්‍රදේශයට ඉතින් එහෙම වැටුනාම ඇතිවෙන සුනාමියකින් ඉන්දියාවෙන් හරි අඩක්ම විනාස කරලා දාන්න පුලුවන් කියලා මේ අය හොයාගන්නවා. මේකට එකම විසඳුමයි මොවුන්ට තියෙන්නේ අභ්‍යාවකාශයේදිම මේ උල්කාව විනාස කරලා දාන එක. නමුත් ඒක කරන්න ඔවුන්ට තියෙන්නේ දවස් හයක් විතරයි. ඉතින් මේ දවස් හයක මෙහෙයුම තමයි ඔයාලට මේ චිත්‍ර‍පටියෙන් බලන්න වෙන්නේ...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Proper HD පිටපත් සදහා ගැලපේ.

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment