Naa Peru Surya Naa Illu India (2018) සිංහල උපසිරැසි සමඟින්


Naa Peru Surya Naa Illu India (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Naa Peru Surya Naa Illu India (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 23 sec)
09-09-2018 at 02:34 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 23 - Views: 55222



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න එහෙනම් හැමෝම මඟබලාගෙන හිටපු චිත්‍ර‍පටියක් අරන් ආවේ. මේ චිත්‍ර‍පටියට තවමත් අන්තර්ජාලයේ අඩුම තරමේ ඉංග්‍රිසි භාෂාවේ වත් උපසිරැසියක් නැහැ... ඉතින් මේක මං කරපු ආසා ලිවිමක්. ඒක නිසා පුංචි පුංචි වැරැදි තිබුනොත් එවාට සමාවෙන්න ඕනි... Vakkantham Vamsi විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍ර‍පටියක් තමයි Naa Peru Surya, Naa Illu India කියන්නේ. මේ මොහුගේ පලවෙනි අධ්‍යක්ෂණය...නමුත් ඔහු අතින් තමයි Race Gurram,Kick,Temper,Oosaravelli වගේ දැවැන්ත චිත්‍ර‍පටි රැසක කතාව ලියවෙන්නේ... 2018 මැයි මස 8 වැනිදා මෙය ඉන්දියාව පුරා තිරඟත විම ඇරබුවා...ඒ තෙලෙඟු,දමිළ,හින්දි හා මලයාලම් භාෂාවලින්. Allu Arjun,Anu Emmanuel,Arjun Sarja හා Boman Irani මේ චිත්‍ර‍පටියේ චරිත වලට පණ පොවනවා...

කතාව ගැන කිව්වොත් සූර්යා කියන්නේ හමුදා නිලධාරියෙක්... නමුත් මොහුට පොඩ්ඩ ඇත්තනම් තරහා යනවා... ඔහුගේ ලොකුම දුර්වල කම තමයි තරහාව. නමුත් ඔහු නම් මේක ගැන හිතන්නේ ශක්තියක් විදියට. නමුත් ඔහු මේ තරහාව නිසා තමන්ගේ පෙම්වතිය පවා නැති කරගන්නවා... එවා සේරම චිත්‍ර‍පටිය බැලුවොත් පෙනේවි... කොහොම හරි මොහුට දේශසිමාවේ සේවය සදහා යන්න තමන්ගේ තාත්තාගේ අත්සන උවමනා වෙනවා. නමුත් ඔහුගේ පියා මොහු ගැන ලොකු තරහකින් ඉන්නේ මොහුගේ කෙන්තිය නිසා. ඔහු ඒ නිසා මොහුට දවස් 21ක කාලයක් දෙනවා මොනම දේ උනත් කෙන්ති නොගෙන ඉන්න. එහෙම කලොත් තමන් අත්සන් කරනවා කියලා ඔහුට දේශසිමාවේ සේවය සදහා යන්න. මේ කාලේම තමයි සුර්යා පලාතේ මැරයෙක් වෙන චෙල්ලාගේ පුතා එක්ක වලියක් දාගන්නේ... නමුත් දැන් සුර්යාට තාත්තා අභීයෝග කරලා තියනවා දවස් 21 මේ කිසිම දේකට සම්බන්ධ නොවි ඉන්න කියලා. ඉතින් දැන් සුර්යා කාත් එකක්වත් රණ්ඩු නොකර කෙන්තිය පාලනය කරගෙන ඉදිවිද? ඒක බලන්න වෙන්නේ ඔයාලට මේ චිත්‍ර‍පටිය අරන් තමයි...




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment