Goodachari (2018) සිංහල උපසිරැසි සමඟින්


Goodachari (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Goodachari (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 44 sec)
09-17-2018 at 11:43 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 10 - Views: 33691



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





Naa Peru Surya Naa Illu India චිත්‍ර‍පටියෙන් පස්සේ තවත් සුපිරිම ඝනයේ ඇක්ෂන් චිත්‍ර‍පටියක් අරන් තමයි අද ආවේ. 2018 අගොස්තු 3 වැනිදා ලොවපුරා තිරඟත කරපු මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂණය Sashi Kiran Tikka ගෙනි... මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Adivi Sesh,Sobhita Dhulipala,Madhu Shalini හා Prakash Raj රංඟනයෙන් එකතු වෙනවා. කතාව ගැන කිව්වොත් මේ චිත්‍ර‍පටිය ගෙතෙන්නේ ඉන්දියානු රහස් ඔත්තු සේවාවක් ගැන. බේබි හින්දි චිත්‍ර‍පටිය බලලා තියනවා නම් අන්න ඒ වගේ ඔත්තුසේවාවක් ගැන තමයි කතාව තියෙන්නේ. මේ කණ්ඩායම හදුන්වන්නේ ටිනේට්‍රා නමින්. අර්ජුන්ට පොඩි කාලේ ඉදන්ම ආසාවක් තියනාව ඉන්දියානු රෝ ඔත්තුසේවාවට ඇතුල් වෙන්න. නමුත් ඔහු කොපමණ උත්සහා කලාත් ඔහුට ඒකට ඇතුල්වෙන්න ලැබෙන්නේ නැහැ. නමුත් එක්තරා සිදුවිමකින් පස්සේ අර්ජුන්ට අර කියපු ටිනේට්‍රා රහස් ඔත්තුසේවාවට එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා. ඔය අතර කාලයේදි තමයි සමීරා කියන ගැණු ළමයාව අර්ජුන්ට හමුවෙන්නේ. අර්ජුන්ගේ ජිවිතේ සැඟවුන රහසක් තියනවා... මේක ඔහු හැමොගෙන්ම හංඟගෙන තමයි ජිවත්වෙන්නේ. නමුත් සමීරාට දිනක් අර්ජුන් මේක පවසනවා... එතැනින් එහාට තමයි අර්ජුන් ලොකුම කරදරයකට මුණ දෙන්නේ... ඒ හැමදේම බලන්න පුලුවන් චිත්‍ර‍පටිය අරන් බැලුවොතින්.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment