Hotel Transylvania 3 Summer Vacation (2018) සිංහල උපසිරැසි සමඟින්


Hotel Transylvania 3 Summer Vacation (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Hotel Transylvania 3 Summer Vacation (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 40 sec)
09-18-2018 at 12:17 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 10 - Views: 39982



Tags:


උපසිරැසි ගැන්වීම: චාමික දිල්හාර




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මේ පාර අරගෙන ආවෙ ඔයාලා කවුරුත් දන්න Hotel Transylvania චිත්‍ර‍පටිමාලාවේ තුන්වැන්න එක්ක.... කලින් චිත්‍ර‍පටිවගේම මේ චිත්‍ර‍පටියත් අධ්‍යක්ෂණය කරන්නේ Genndy Tartakovsky විසින්... ඒ වගේම මේ චිත්‍ර‍පටියට හඬනළු දායකත්වය දක්වනවා Adam Sandler,Andy Samberg,Selena Gomez,Kevin James,David Spade හා Steve Buscemi වැනි දක්ෂ නළුනිලියන් රැසක්ම. imdb දර්ශකයේ 6.3ක අඟයක් ලබාගන්නට මේ චිත්‍ර‍පටිය සමත්වෙලා තියනවා... චිත්‍ර‍පටිය ලොවපුරාම තිරඟතවිම ආරම්භ කලේ ජූලි 13 වැනිදා.. මේ පාර වෙන කතාව ගැන කිව්වොත් එහෙම... ඩ්‍රැකියුලාට එක තැනකම හිරවෙලා ඉදලා ඇති වෙලා නිසා ලොකු කම්මැලිකමක් දැනෙනවා... ඉතින් ඔහු පාළුව නැති කරගන්න ලොකේ පොඩි සවාරියක් දාන්න හැදුවාත් මිනිස්සු හා රාක්ෂයන් අතර තියන වෛරය නිසාම ඒ හැම එකම අවුල් යනවා... මේ අතර තමයි මේවිස් යෝජනා කරන්නේ නැවක කට්ටියම එකතු වෙලා චාරිකාවක් යමු කියලා... කොහොමත් මුහුදේ චාරිකාවක් යද්දි වැඩිය මිනිස්සු මුණ ගැහෙන්නෙත් නැති නිසා මේ අය චාරිකාව යන්න පිටත් වෙනවා. නමුත් මේ අය දන්නේ නැහැ මේ නැවට කට්ටිය නඟ්ග ගැනිමම කෙනෙක්ගේ කපටි සැලසුමක් කියලා... ඉතින් මේ රාක්ෂයන්ට නිවාඩුවක් ගත කරන්න ගිහින් සිද්ධවෙන ඇබැද්දිය තමයි මේ පාර චිත්‍ර‍පටියෙන් බලාගන්න පුලුවන් වෙන්නේ.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment