Kadaikutty Singam (2018) සිංහල උපසිරැසි සමඟින්


Kadaikutty Singam (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kadaikutty Singam (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 08 sec)
09-18-2018 at 10:38 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 17 - Views: 36172



Tags:


උපසිරැසි ගැන්වීම: පසිඳු මදුරංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මගේ මීළඟ උපසිරැසි විදිහට අරන් එන්න නම් හිතුවේ Animation චිත්‍රපටියක් ඒත් ඒකේ හොඳ කොපියක් තාම අන්තර්ජාලයට නිකුත් වෙලා නැති හින්දා මන් දෙමළ චිත්‍රපටියක් කරන්න බාර ගත්තා. මේ චිත්‍රපටිය Pandiraj විසින් තමයි ලියන්නෙත් අධ්‍යක්ෂණය කරන්නෙත් Idhu Namma Aalu (2016), Kathakali, Kedi Billa Killada Ranga, Marina..... වැනි චිත්‍රපටි රාශියක් මොහු විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.මේ චිත්‍රපටිය IMDb වල 7.3 තරම් ඉහළ අගයක් අරගෙන තියෙනවා.මේ චිත්‍රපටියට Karthi, Sathyaraj, Sayesha... වැනි නළුනිලියන් රැසක් රංඟනයෙන් දායක වෙනවා. වැඩිකතාවක් නැතුව කතාව පැත්තට හැරෙන්නම්

කොට්ටේයාර් නමින් නිවසක් තිබ්බා ඒ පෙරුණාලි රණසිංහම්ගේ ගෙදර එයා හිතහොඳ මනුස්සයෙක් ඔහුට වානවන් මාදේවි කියලා බිරිඳක් හිටියා ඇයට හිටියේ ගැහැනු ළමයිම හතර දෙනෙක් ඒත් පෙරුණාලිට තිබ්බ එකම අඩුපාඩුව පිරිමි ළමයෙක් පවුල ඉස්සරහට ගෙනියන් නැති එක වානවන්ට තවත් දරුවෝ හදන්න බැහැකියපු හින්දා පිරිමි දරුවෙක් බලාපොරොත්තුවෙන් වෙනත් කසාද යක් පවාකර ගන්න බලද්දී මාදේවි ඒකට විරුද්ධ වෙලා එයාගෙම නංගි පන්ජවන් මාදේවිව විවාහ කරලා දෙනවා.ඇයටත් හම්බෙන්නේ ගැහැනු දරුවෙක් ඔහොම යද්දී අවසානයේ ඇයට පිරිමි ළමයෙක් හම්බවෙනවා ඒ තමයි ගුණසිංහම් (කාර්තික්) කාලය ගත වෙලා යනවා දැන් ගුණසිංහම් කියන්නේ තරුණ කොල්ලෙක්... ඒ ගුණසිංහම්ව කසාද බඳින්න තමන්ගෙම අක්කලගේ දුවලා පොරකනවා....ඒ අතර ගුණසිංහම්ට හිත යන ගැණු ළමයෙක් ඉන්නවා නමුත් ඒ කතාව කියනවාට වඩා බලන එකම වටිනවා.... මම එහෙනම් මෙතැනින් නවතිනවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ පසිඳු මදුරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment