In Darkness (2018) සිංහල උපසිරසි සමඟින්


In Darkness (2018) සිංහල උපසිරසි සමඟින්
Add to Favorites
In Darkness (2018) සිංහල උපසිරසි සමඟින් (125 min 01 sec)
09-23-2018 at 07:38 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 6 - Views: 27679



Tags:


උපසිරැසි ගැන්වීම: ජයනී ඉමාෂා




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





සති දෙකක විතර විරාමයකින් පසුව ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් අරන් තමයි මේ ආවේ... Anthony Byrne විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය බ්‍රිතාන්‍ය චිත්‍ර‍පටියක්. 2018 මැයි මාසයේ නිකුත් වු මේ චිත්‍ර‍පටිය IMDB හි 5.8ක අඟයක් ගන්න සමත්වෙලා තියනවා. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Natalie Dormer,Ed Skrein හා Emily Ratajkowski රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටිය රචනා කරන ලද්දේද මෙය අධ්‍යක්ෂණය කල Anthony Byrne හා Natalie Dormer විමත් විශේෂත්වයක්. කතාව ගැන කිව්වොත් සෝෆියා කියන්නේ අන්ධ තරුණියක්... නමුත් ඇයට ලස්සනට පියානෝ වාදනය කරන්න පුලුවන්. ඒ නිසා ඇය රංඟ ශාලාවක තමයි වැඩ කරන්නේ. ඇය නැවතිලා ඉන්න එපාර්ට්මන්ට් එකේම වේරොනික් නැමැති තරුණියක්ද ජිවත් වෙනවා. දිනක් මේ තරුණිය ඇය සිටි තෙවැනි මහලෙන් ඇදවැටි මිය යනවා. පොලිසිය මේක සියදිවි නසාගැනිමක් කියලා සැකකලාට මේක ගැන පරික්ෂණ පවත්වන රහස් පරික්ෂක නිලධාරියාට මේ මිනිමැරුමක් දැයි ගැන සැකයක් එනවා. කොහොම හරි මේ සෝෆියා කියන තරුණියගෙත් ලොකු සැඟවුනු කතාවක් තියනවා....එවා සේරම බලන්න පුලුවන් චිත්‍ර‍පටිය අරන් බැලුවොත්....කොහොමත් අවසානයේ පොඩි තිගැස්මක් හිතට ඉතිරි කරමින් තමයි චිත්‍ර‍පටිය නිමාවෙන්නේ... එහෙනම් සමුගන්නවා තව චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment