Ghajinikanth (2018) සිංහල උපසිරැසි සමඟින්


Ghajinikanth (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Ghajinikanth (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 02 sec)
10-03-2018 at 12:51 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 15 - Views: 31963



Tags:


උපසිරැසි ගැන්වීම: K.A. රවීන්




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මුලින්ම සමාවෙන්න ඕනේ මේ ෆිල්ම් එක ගේන්න මෙච්චර වෙලා ගියාට. මේක මගේ දෙවෙනි උපසිරැසිය. 1වෙනි එක වගේම මේ පාරත් Tamil Comedy Film එකක් තමා මේකත්. මම මේකට උපසිරැසි කරන්න පටන් ගත්තේ ගොඩක් පරක්කු වෙලා. කරන්න ගත්තමයි දැක්කේ ලයින් තිබ්බා 3000ක්.කොහොම වුනත් මේ ෆිල්ම් එක ගොඩක් අය බලලත් ඇති මේ වෙනකොට. ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ IMDB අගය 5.6ක් වෙනවා. මේකේ ප්‍ර‍ධාන නළුවට Arya සහ නිළියට මෑත කාලීනව ෆිල්ම් කිහිපයකම දකින්න හම්බවුන Sayyesha තමා ඉන්නේ. මේක Bhale Bhale Magadivoy කියන තෙලුගු ෆිල්ම් එකේ remake එකක්.

කතාව ගැන කිව්වොත් අපේ වීරයාට පොඩ්ඩ බැරි වෙද්දි අමතක වෙනවා. ඒ කිව්වෙ මොකක්හරි වැඩක් කර කර ඉන්නකොට තව වැඩක් ආවොත් කර කර හිටපු වැඩේ අමතක වෙනවා. ඉතින් අපේ වීරයාට ගෙදරින් යෝජනා හෙව්වත් මේ අමතක වෙන සීන් එක හින්දා ඔක්කොම අප්සට් යනවා. අන්තිමටම වීරයාටම කෙල්ලෙක්ව සෙට් වෙනවා. අමතක වීම එයාට ආශිර්වාදයක් වෙනවා. ඒත් අමතක වීම කොච්චරද කිව්වොත් කෙල්ලගේ නම පවා අමතක වෙනවා. එත් හැම අමතක වීමකටම ෂේප් කියන්න හේතුවකුත් තියෙනවා. ඔක්කොම ගානට වෙනකොට කෙල්ල කියනවා ඇවිත් තාත්තව හම්බවෙලා සම්බන්ධය ගැන කියන්න කියලා. එතනින් තමා ප්‍ර‍ශ්න ඔක්කොම පටන් ගන්නේ. ඇයි කෙල්ලගේ තාත්ත ප්‍ර‍ශ්න වුනේ? මේ වගේ කෙනෙක්ට තාත්තා කෙල්ලව දෙයිද? ඔක්කොටම වඩා හපන් වීරයා දෙන හේතු ටික. ඇයි මේ වගේ අමතක වෙන එකෙක්ට කෙල්ල කැමැති වුනේ? කියන ප්‍ර‍ශ්න වලට විසදුම් ෆිල්ම් එක බලලම තමා දැනගන්න වෙන්නේ.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඇන්ටන් රවීන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment