Domain (2017) සිංහල උපසිරැසි සමඟින්


Domain (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Domain (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 24 sec)
10-09-2018 at 02:13 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 5 - Views: 21634



Tags:


උපසිරැසි ගැන්වීම: K.A. රවීන්




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





පිට පිටම දෙමළ ෆිල්ම් දෙකක් ගෙනාපු මම අද ගේන්නේ ENGLISH Sci-Fi,Thriller කාණ්ඩයට අයිති ෆිල්ම් එකක්. මේක මගේ 3වන උපසිරැසියයි. මේ ෆිල්ම් එකේ IMDB අගය 5.5ක්. මේකේ කතාව ගැන කිව්වොත් මාරාන්තික වෛරස රෝගයක් වැළදීම හේතුවෙන් දිවි ගලවා ගත් පුද්ගලයන් භූගතව බංකරවලට වෙලා ජීවත් වෙනවා. නමුත් මෙම පුද්ගලයින් එකින් එක බලන් ඉද්දිම අතුරුදහන් වෙන්න ගන්නවා. ඒ වගේම මෙම බංකර ප්රමාණය සීමා සහිත නිසා මේකට දාන ප්රමාණය තීරණය කරන්නේ ලොතරැයි දිනුම් ඇදීමකින්. එත් ප්‍ර‍ශ්නයකට තියෙන්නේ මෙහෙම දිනුම් ඇදීමෙන් බංකර වලට ආපු සියලු දෙනාම පේන්න හොඳට හිටියට හොඳ පුද්ගලයින් නෙමේ. එහෙනම් ඇයි මේ වගේ අයටම ලොතරැයි දිනුම් ඇදීම ඇදුනේ? ඇයි දැන් එයාලා අතුරුදහන් වෙන්නේ? කියන ප්‍ර‍ශ්න වලට පිළිතුරු මේ චිත්‍ර‍පටිය අවසානය වෙනකොට ඔයලට ලැබෙයි. ඒ වගේම මේක අවසානය ටිකක් සංවේදී ආකාරයෙන් ඉවර කරනවා වගේ හැගීමක් තමා මට දැනුනේ. සැකයක් තියෙනවානම් කෝකටත් TRAILER එකත් බලලම ඉන්න.

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු WEB පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ K.A. රවීන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment