Cloverfield [2008] Sinhala Subtitles


Cloverfield [2008] Sinhala Subtitles
Add to Favorites
Cloverfield [2008] Sinhala Subtitles (85 min 00 sec)
09-21-2012 at 09:13 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 144 - Views: 41158



Tags:






ඔන්න යාලුවනේ මගේ පස්වැනි සබ් එක දෙන්නයි මේ හදන්නේ. මේක අපේ හෙඩ්ස් ගේ ඉල්ලීමකට කරපු උපසිරැසියක්. මේ චිත්‍රපටය Cloverfield. 2008 වසරේ තමයි තිරගත වුනේ. මේක වෙනස්ම කතාවක්, බලනකොට තේරෙයි.මෙයට IMDB හි 7.2ක ඉහල අගයක් ලැබිලා තියනවා ඒ කියන්නේ හොද චිත්‍රපටියක් බව ඔබට තේරේනවා ඇති.ගෙවෙන හැම තත්පරයකම කුතුහලය කැටි කොට තියාගන්න මේ චිත්‍රපටිය සමත්වෙනවා.මේ චිත්‍රපටිය කොහොමත් ටිකක් වෙනස් අත්දැකිමක් වේවි.ඔබ නරඔලා තියනවද The Darkest Hour ඉංග්‍රිසි චිත්‍රපටිය.ඒ චිත්‍රපටය මේ චිත්‍රපටිය අනුසාරයෙන් හැදුවද කියලත් හිතෙනවා.යාළුවෝ ටිකක් විනෝද වේවි ඉන්න අතර වාරයේ එක පාරටම නගරයේ විදුලිය විසන්දිවෙනවා.යළිත විනාඩි කිහිපයකින් විදුලිය පැමිණෙන විට නගරයට යම් කවුරුන් හෝ දරුණූ ලෙස පහර දිමට පටන් ගන්නවා.ප්‍රවෘත්ති වල පවසන පරිදි කුමක් හෝ දෙයක් හෝ අද්භූත යෝධ සත්ත්වයෙක් නගරයට හානිකරනවා කියලා මේ යාළුවන්ට දැනගන්න ලැබේනවා.ඒ සමගම හමුදාව මගින් නගරයේ සියලුම පිරිස නගරයෙන් පිටත් කරන්න සුදානම් කරනවා.ඒ අතර සිටින පුද්ගලයන් කිපදෙනෙක් මේ සිදුවිමට මුණ දෙන සිද්ධිමාලාව තමයි චිත්‍රපටිය පුරාවට ගලා යන්නේ.නගරයට පහර දෙන අද්භුත සත්වයා කවුරුන්ද? හමුදාව හා මේ අද්භුත සත්වයා අතර ගැටුමට මැදිවෙන මේ පිරිසට කුමක් වෙයිද? සියල්ල දැනගන්න මේ චිත්‍රපටිය අරගෙන බලන්න කියන එකතමයි කියන්න ඕන.මොකද කතාව කියනවට වඩා මෙහි ඇති වෙනස් බව ඔබටම අත්විදින්න හැකිවේවි

අප ලබා දි ඇති ටොරන්ට් පටය 300MB වුවත් එය ඉතාමත් ගුණාත්මක භාවයකින් යුතු YIFY පිටපතක් බව දන්වා සිටිමු.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
300MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVDRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


300MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVDRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉන්දික පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment