Alpha (2018) සිංහල උපසිරැසි සමඟින්


Alpha (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Alpha (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 08 sec)
10-29-2018 at 11:00 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 11 - Views: 36073



Tags:


උපසිරැසි ගැන්වීම: ඉමාෂා ජයසූරිය




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





Albert Hughes විසින් අධ්‍යක්ෂණය කරන ලද ලොව පුරා අගොස්තු 17 වැනි දින තිරඟත විම ආරම්භ කරපු චිත්‍ර‍පටියක් තමයි අද මේ අරන් ආවේ. මෙහි රංඟනයෙන් දායක වෙන නළු නිලියන්ගේ නම් කලින් දැකලා තිබුන හුරුපුරුදු බවක් නම් දැක්කේ නැහැ. ඒ නිසා ඉතින් නම් සදහන් කරලා ඵලක් නැහැ නේ... කෙලින්ම චිත්‍ර‍පටියේ ගැන කිව්වොත් මේ චිත්‍ර‍පටියේ පෙන්වන්නේ යුරෝපය අදින් වසර 20000 කට කලින් සිදුවු සිදුවිමක්... මිනිසුන් හා සතුන් අතර බැදිම ආරම්භ උන හැටි තමයි මේ චිත්‍ර‍පටියේ පෙන්වන්න උත්සහා කරලා තියෙන්නේ. දඩයම් කරමින් ජිවත් උන මිනිසුන්ට සතුන් අතර බැදිමක් ඇති උනේ කොහොමද? ඒකට උත්තර ඔයාට මේ චිත්‍ර‍පටියෙන් හොයාගන්න පුලුවන් වේවි... පොඩ්ඩක් කතාව ගැනත් කියන්නම් කෝ..කේඩා කියන්නේ තමන් වාසය කරන කණ්ඩායමේ නායකයා ගේ පුතා. නිසි වයස එලබුනාම කේඩාගේ පියාත් ඔහුව දඩයම් කරන්න එක්කගෙන යනවා. කේඩා කියන්නේ අහිංසක චරිතයක්... දඩයම් කරන්න සතුන් මරන්න ඔහු කැමැති කෙනෙක් නෙමෙයි. නමුත් පියාගේ බලකිරිම මතම තමන් මේ දඩයම් කිරිමේ ගමනට එකතු වෙනවා... කොහොම හරි මේ ගමනේදි සිදුවන එක් සිදුවිමකින් කේඩා විශාල ප්‍ර‍පාතයකින් බිමට ඇද වැටෙනවා. කණ්ඩායමේ සියලූ දෙනාම සිතන්නේ කේඩා මිය යන්න ඇති කියලා. නමුත් ඔහු බේරෙනවා... එතැන් පටන් ඔහු දිවි රැකගනිමින් නැවතත් නිවස බලා යන ගමන තමයි චිත්‍ර‍පටියේ තියෙන්නේ... මේ නිවස බලා යන ගමනේදි කේඩාට අපුරූ කෙනෙක් හමුවෙනවා. ඒ කවුද එතැනින් එහාට මොනා වේවිද කියලා චිත්‍ර‍පටිය අරන්ම බලන්න.... මේ චිත්‍ර‍පටිය දිහා බලාගෙන ඉද්දි සමහර විට ඩිස්කවරි නාලිකාවක් නරඔනවා වගේ හැඟිමකුත් එන්න පුලුවන්... වැඩි කතා බහක් නම් මේ චිත්‍ර‍පටියේ නැහැ. කොහොම හරි... විනාඩි 90ක් පුරා දිවෙන ඇස ඉවතට ගන්න බැරි අලංකාර දර්ශන සතුවන මේ චිත්‍ර‍පටිය නැරබිමට ආරාධනා කරමින් මං සමුගන්නවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment