Saheb Biwi Aur Gangster 3 (2018) සිංහල උපසිරැසි සමඟින්


Saheb Biwi Aur Gangster 3 (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Saheb Biwi Aur Gangster 3 (2018) සිංහල උපසිරැසි සමඟින් (102 min 31 sec)
10-31-2018 at 10:51 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Hindi Movies
Favorites: 11 - Views: 31753



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





සංජු චිත්‍ර‍පටියෙන් පස්සේ කට්ටිය සංජේ දත් රඟපාන ෆිල්ම් එකක් එහෙම බලන්න කැමැති ඇති නේ. ඉතින් මේ අවුරුද්දේ ඔහු රංඟනයෙන් දායක උන අලුත්ම චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මෙහි අධ්‍යක්ෂණය Tigmanshu Dhulia ගෙනි. Sanjay Dutt,Jimmy Sheirgill,Mahi Gill,Chitrangada Singh හා Soha Ali Khan මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා. මෙහි කලින් චිත්‍ර‍පටි දෙක 2011 හා 2013 වසරේ නිකුත් වි තිබෙනවා... චිත්‍ර‍පටි අතර එකිනෙකට ලොකු ගැලපිමක් නැති නිසා කලින් චිත්‍ර‍පටි බැලුවේ නැහැ කියලා මේක බලන්න නම් ගැටළුවක් නැහැ. රඳල පවුල් දෙකක ඇති වෙන එක්තාර ආකාරයක ගැටුමක් තමයි මේ චිත්‍ර‍පටිය පාඨක වෙන්නේ... එහෙනම් මේ චිත්‍ර‍පටිය අරන් බලන්න ලඟදිම තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD-WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


Due to copyright issues, we do not provide any Hindi torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment