The Darkest Minds (2018) සිංහල උපසිරැසි සමඟින්


The Darkest Minds (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Darkest Minds (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 12 sec)
11-06-2018 at 07:17 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 5 - Views: 21190



Tags:


උපසිරැසි ගැන්වීම: ඉමාෂා ජයසූරිය




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මේක බාර අරන් නම් ටික දවසක් වෙනවා හැබැයි ලබා දෙන්න පමා උනා... කොහොම හරි වෙලාව වෙන් කරගෙන සබ් එක කරලා ඉවර කලා. Jennifer Yuh Nelson විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය තිරඟත උනේ 2018 අගොස්තු 3 වැනිදා....ප්‍ර‍ධාන චරිත ලෙස Amandla Stenberg,Harris Dickinson,Mandy Moore හා Gwendoline Christie රංඟනයෙන් දායක වෙනවා. චිත්‍ර‍පටිය ගැන කිව්වොත් එක පාරටම අවුරුදු 18 අඩු ළමයි එක පාරට හිටි හැටියේ මිය යන්න පටන් ගන්නවා මෙහෙම ළමා ජනගහනයෙන් 90%ක්ම මිය යනවා. මේ රෝඟය මොකක්ද කියලා කාටවත්ම හොයාගන්න බැරි වෙනවා... කොහොම හරි අර ඉතුරු වෙන ළමයි 10% බේරිලා හිටියාත් ඒ ළමයින්ට අමුතුම බලයන් කිහිපයක් ලැබෙන්න ගන්නවා.... මනස පාලනය කරන්න....ගින්දර පිට කරන්න... විදුලිය නිර්මාණය කරන්න වගේ බලයන් ඔවුන්ට ලැබෙන්න ගන්නවා. ළමයින්ට මේ වගේ බලයන් ලැබුනාම වෙන දේ අමුතුවෙන් කියන්න උවමනා නැහැ නේ. ඒ නිසා ආණ්ඩුවෙන් තිරණය කරනවා මේ ළමයි සේරම අල්ලලා සිර කරන්න... හැබැයි මේ සිර කඳවුරු වලින් මේ ළමයින්ට ලැබෙන්නේ හොද සැලකිල්ලක් නම් නෙමෙයි.... රූබී ඩේලි කියන්නේ මේ වගේ බලයක් ලැබෙන ගැණූ ළමයෙක්... ඇය වටා තමයි චිත්‍ර‍පටිය මුලිකවම ගෙතෙන්නේ.... කොහොම හරි මේක චිත්‍ර‍පටි මාලාවක ආරම්භයක් කියලා කියන්න පුලුවන් ලක්ෂන හැම අතින්ම මේකේ තියනවා. එහෙනම් චිත්‍ර‍පටිය අරන් බලන්න කියලා ආරාධනා කරමින් මං සමුගන්නවා.. තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.7GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 890MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment