Register
Help
Remember Me?
Forum
Downloads
Subtitles
Categories
-- English Movies
-- Tamil Movies
-- Hindi Movies
-- Various Movies
TV Series
-- -- SINBAD[ TV]
-- -- SHERLOCK [ TV]
-- -- REVOLUTION [ TV]
-- -- ALCATRAZ[ TV]
-- -- ARROW[ TV]
-- -- Vampire Diaries[ TV]
-- -- WALKING DEAD[ TV]
-- -- Action
-- -- Animation
-- -- Comedy
-- -- Documentary
-- -- Drama
-- -- Horror
-- -- Romance
-- -- Sci-fi
-- -- Adventure
Playlists
Browse All Playlists
Your Playlists
Create Playlist
Favorites
Subscriptions
Submit Media
Random Media
What's New?
FAQ
Register
Advertise
Contact Us
Advanced Search
Subtitles Portal
Tamil Movies
Ratsasan (2018) සිංහල උපසිරැසි සමඟින්
Tweet
Join us on
Facebook
,
Twitter
and
Youtube
. No need to register to download Subtitles... උපසිරැසි ලබා ගැනිමට රේජිස්ටර් විම අත්‍යාවශ්‍ය නොවේ.
Ratsasan (2018) සිංහල උපසිරැසි සමඟින්
Ratsasan (2018) සිංහල උපසිරැසි සමඟින්
Ratsasan (2018) සිංහල උපසිරැසි සමඟින්
(125 min 06 sec)
11-10-2018 at
12:49 AM
Uploaded by
HEDZ
You have already rated this media...
Your rating...
Tamil Movies
Favorites: 23 - Views: 31033
Tags:
crime
raveen
tamil
thriller
උපසිරැසි ගැන්වීම:
K.A. රවීන්
Most Popular Subtitles of this Contributor
Thamizh Padam 2 (2018)
Ghajinikanth (2018)
Domain (2017)
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at
[email protected]
අද මම ගෙනාවේ දෙමළ චිත්‍රපටිවලින් බිහි වූ හොඳම චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන් එකක්. මේ චිත්‍රපටිය ගැන දෙමළ චිත්‍රපටි නරඹන කෙනෙක් දැන ගන්න ඇති මේක හොඳ එකක් කියලා. මොකද මේක නිකුත් වුනාට පස්සෙ ගොඩක් දෙනෙක් කතා බහ කරන්න ගත්ත චිත්‍රපටියක්.... චිත්‍රපටිය දිහාවට හැරුනොත් මේකේ හොද පිටපතක් ආපු වෙලාවේ IMDb අගය 9 පහු කරලා තිබුනා.. ඒ කියන්නේ කොහොමත් මේක සුපිරි ගණයේ චිත්‍රපටියක් කියලා පැහැදිලිනේ. Mystery චිත්‍රපට බලන අයට කියාපු චිත්‍රපටියක්. Vishnu Vishal, Amala Paul, Radha Ravi, Ramdoss ආදී නලු නිළියන් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කිව්වොත් කතාවේ වීරයා අරුන් ආස කරන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වෙන්න. ඒත් හිතන තරම් වැඩේ ලේසි වෙන්නේ නෑ. ආර්ථික අපහසුතා නිසා මස්සිනගේ උදව්වෙන් හා තාත්තට පොලිසිය තිබ්බ ගෞරවය නිසා වීරයා අන්තිමට උප පොලිස් රස්සාවට යන්න තීරණය කරනවා. ඔහොම රස්සාවේ ඉන්නකොට තමා වයස අවුරුදු 15 කෙල්ලෙක්ව අමානුෂික විදියට මරලා දාලා හම්බවෙන්නේ. හැමෝම මේක ආදර හුටපටයක් කියල හිතුවත් අරුන්ට මේ ගැන සැකයක් එනවා. මොකද මේ වගේ කරුණු ගැන අරුන් අවුරුදු ගානක් විස්තර හෙව්වා එයාගේ චිත්‍රපටියකට කතාවක් හදාගන්න. අරුන් මේක ඉහල නිලධාරින්ට දැනුම් දුන්නට වැඩක් වුනේ නෑ. ඊළග කෙල්ලවත් ඒ විදියට මරලා දැම්මට පස්සේ තමා කට්ටියගේ ඇස් ඇරෙන්නේ. ඇයි මෙහෙම අවුරුදු 15ම කෙල්ලෝ මැරෙන්නේ. කවුද මරන්නේ? මොකටද මරන්නේ? වගේ ගොඩක් ගැටලු ඔයාලට මතු වෙයි. ඒකට විසදුමත් ලැබෙයි.
ඉන්දියාවේ මේ චිත්‍රපටිය හොල්මන් චිත්‍රපටියකටත් වඩා බය හිතෙනවා කියලත් ඇතැමුන් මත පල කලා. චිත්‍රපටි විග්‍රහා කරන්නන් පවා ඉතා ඉහල මට්ටමකින් අගයපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ දුෂ්ඨයාව ඉතා ඉහලින් සුපර්ස්ටාර් රජිනිකාන්ත් පවා අගයලා තිබ්බා.. ඉතින්...මේ වගේ චිත්‍රපටියක් දෙමළ නොබලන කෙනෙකු වුවත් බැලිය යුතු මට්ටමේ එකක් කියලා කියන්න ඕනි... එහෙනම් චිත්‍රපටිය නරඔන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා....
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .
Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ K.A. රවීන් විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Please use the downloading page for comments..
Submit Comment