Paltan (2018) සිංහල උපසිරැසි සමඟින්


Paltan (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Paltan (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 07 sec)
11-12-2018 at 09:09 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 12 - Views: 33325



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





J. P. Dutta විසින් අධ්‍යක්ෂණය කරන ලද 2018 වර්ශයේ සැප්තැම්බර් මස නිකුත් වු චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ.... 1997 වර්ශයේ නිකුත් වු Border හින්දි සිනමා සිත්තමත් අධ්‍යක්ෂණය කරන්නේ මේ අධ්‍යක්ෂක වරයාම තමයි... ඔහු කරපු චිත්‍ර‍පටි දිහා බැලුවාම බහුතරයක් මෙවැනි යුධ චිත්‍ර‍පටිම තමයි තියෙන්නේ.... මේ Paltan චිත්‍ර‍පටියට අදාල සිදුවිම වෙන්නේ 1962 දි Sikkim දේශ සිමාවේ චීන හා ඉන්දියානු හමුදාව අතර ඇතිවු ගැටුමයි... ඒකල ඉතිහාසයේ වැඩිම ඉන්දියානු සොල්දාදුවන් පිරිසක් මරණයට පත් උනේ මේ සිදුවිම නිසා තමයි... නමුත් ඇත්තටම මේ යුද්ධය හට ගත්තේ ඉන්දියානු හමුදාව කල වැරැද්දකින්ද චීන හමුදාව කල සිදුවිමකින්ද කියලා තමයි මේ චිත්‍ර‍පටිය පෙන්වන්නේ. මේක ඉතින් ඉන්දියාවේ හදපු නිසා වැඩියෙන්ම ඉන්දියාවේ හමුදාව සුද්ද කරලා තමයි හදලා තියෙන්නේ. කොහොම නමුත් ඇත්තටම උනේ මේ සිදුවිමද කියලා අපි දන්නෙත් නැති නිසා චිත්‍ර‍පටිය අරන්ම බලන එක හොද වේවි. මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍සිද්ධ නළු නිලියන් කිහිප දෙනෙක්ම රංඟනයෙන් දායක වෙනවා Jackie Shroff,Arjun Rampal,Sonu Sood,Gurmeet Choudhary,Harshvardhan Rane,Siddhanth Kapoor,Esha Gupta වැනි කිහිප දෙනෙක්ම ප්‍ර‍ධාන චරිත වලට පණ පොවනවා. එහෙනම් චිත්‍ර‍පටිය අරන් බලන්න. ලඟදිම තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD-WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


Due to copyright issues, we do not provide any Hindi torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment