Our House (2018) සිංහල උපසිරැසි සමඟින්


Our House (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Our House (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 06 sec)
11-12-2018 at 08:13 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 9 - Views: 18619



Tags:


උපසිරැසි ගැන්වීම: කලනි ලක්ශානි




  1. Most Popular Subtitles of this Contributor


    She is a newbie!! Encourage her to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මේ මගේ පලවෙනි සබ් එක.....මේ චිත්රරපටය Horror ගනයට තමයි අයත් වෙන්නේ. Anthony Scott Burns විසින් අධ්යනක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ තිරඟත උනේ 2018 ජූලි 27ෙ වැනිදා.... ප්‍ර‍ධාන චරිත වුනේ John Ralston, Thomas Mann, Percy Hynes White යන අයයි. මේ චිත්‍ර‍පටිය ගැන කියනව නම් මේකෙ ඉන්න ඊතන් කියන කෙනා තමයි ප්‍ර‍ධාන චරිතය විදියට ඉන්නෙ...ඔහු ඔහුගේ යහලුවො එක්ක ව්‍යාපෘතියකට පරීක්ශනයක් කරනවා. ඒ පරීක්ශනයෙන් කරන්න හදන්නෙ විද්‍යුත් චුම්භක ප්‍රේරන මූලදර්මය යොදා ගෙන රැහැන් රහිතව බල්බ් එහෙකට විදුලිය දීලා බල්බ් එක පත්තු කර ගන්න. ඒත් මෙහෙම දෙයක් එයාලා කරන්න ට්‍ර‍යි කරාට ඔවුන්ට මේක කරගන්න බැරි වෙනවා. ඒ අතරේ ඊතන්ගේ අම්මයි තාත්තයිත් නැති වෙනවා. ඊට පස්සෙ ඊතන් මේ උපකරනය ගෙදර ගෙනියනවා. ඉතින් මේ උපකරනයෙන් අර පරීක්ශනය සිද්ද නොවුනට වෙන දෙයක් නම් වෙනවා, ඒ කිව්වේ අවකාශයේ තියෙන සමහර අපේ ඇසට පේන්නෙ නැති අදෘෂ්‍යමාන බලවේගයන් දෘෂ්‍යමාන වී පේන්න ගන්නවා. (ඒ කිව්වේ හොල්මන්, අවතාර වගේ දේවල්.) එතන ඉදන් ඊතන්ලගේ ගෙදර වටා ගෙතෙන මේ කතාව ඕගොල්ලන්ට නරබන්න කියලා මං ආරාධනා කරනවා.ඉතින් මේ මගේ පලවෙනි සබ් එක නිසා වැරදි අඩු පාඩු තියෙන්න පුලුවන්. ඒවාට මං ඕගොල්ලන්ගෙන් සමාව ඉල්ලනවා. එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් ඉදියේදි හමුවීමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා...


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කලනි ලක්ශානි විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment