Geetha Govindam (2018) සිංහල උපසිරැසි සමඟින්


Geetha Govindam (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Geetha Govindam (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 08 sec)
11-16-2018 at 02:28 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 10 - Views: 26311



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





Parasuram විසින් අධ්‍යක්ෂණය කරන ලද Vijay Deverakonda හා Rashmika Mandanna විසින් ප්‍ර‍ධාන චරිත වල රංඟනයෙන් දායක වෙන ගොඩක් අය බලන්න ආසාවෙන් හිටපු චිත්‍ර‍පටියක් තමයි අද මේ ඔයාලට අරන් ආවේ. මේ චිත්‍ර‍පටිය ඉන්දියාව පුරා හා ලොවපුරාම තිරඟත විම ආරම්භ කලේ අගොස්තු පහලොස් වැනිදා. කෝටි 10ක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය කෝටි 130ක වාර්තා ගත ආදායමක් සොයාගන්නටත් සමත් වුනා. මේ වසරේ වැඩිම අදායම් ලබපු තෙලෙඟු චිත්‍ර‍පටි ගොන්නටත් මේක එකතු වෙනවා...

කතාව ගැන කිව්වොත් විජේ කියන්නේ ගුරුවරයෙක්... මොහු කඩවසම් නිසා ඒ පන්තියේ ගැණු ළමයි එහෙම මේ ගුරුවරයාට දැක්වන ඇල්ම බැල්ම එහෙම වැඩියි... හැබැයි විජේ මේවා කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. දවස් විජේ පාරේ ඉද්දි දකිනවා තමන්ගේ හිතේ ඇදිලා තියනවා වගේ ගැණු ළමයෙක්ව. කොහොම හරි මේ ගැණු ළමයා ගැන විජේ තමන්ගේ යාළුවන්ට පවා කියනවා... මේ අතර විජේ නංඟිගේ කසාදේ නිසා ඔහු ගමට යන්න පිටත් වෙනවා. ඔහු බස් එකට නැගලා බැලුවාම ඔහුගේ අල්ලපු ආසනේ ඉන්නේ අර ඔහු එදා පාරේදි දැක්ක ගැණු ළමයා... විජේ මේක තමන්ගේ යාළුවන්ට කිව්වාම යාළුවෝ ටික අපුරු උපදේශයක් දෙනවා. මේ උපදේශය පිලිපදින්න ගිහින් තමයි ලොකු අවුලක් වෙන්නේ.. එතැනින් එහාට චිත්‍ර‍පටිය නැරබිම ඔබට බාරයි...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment