Sherlock [2010] (TV series) Season 1 Episode 3 Sinhala Subtitles


Sherlock [2010] (TV series) Season 1 Episode 3 Sinhala Subtitles
Add to Favorites
Sherlock [2010] (TV series) Season 1 Episode 3 Sinhala Subtitles (90 min 28 sec)
09-23-2012 at 09:25 AM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

SHERLOCK [ TV]
Favorites: 92 - Views: 21130



Tags:





සතිපතා පලවන ශර්ලොක් කතා මාලාවේ පලවෙනි කතාංග මාලාවේ අවසාන කොටසත් අරගෙන තමයි මම ආවේ. 2010 වසරේ නිපදවු ශර්ලොක් කතා මාලාවේ කොටස් සියල්ලම අපි මේ වන විට ගෙනැවිත් අවසානයි.මෙවර කතා මාලාවේ ශර්ලොක් හා එයාගේ මිත්‍ර වොට්සන්ට විසදිමට ලැබෙන්නේ කලින් කතාවලට වඩා වෙනස් විදියෙ ප්‍රහේලිකාවක්.මෙන න මේකයි කෙටියෙන්ම කිව්වොත් මේ පාර සිද්ධවෙන්නෙ.
මයික්‍රොෆ්ට් හට අවශ්‍ය වනවා තම සහෝදරයා වන ශර්ලොක්ගේ උදව් ඇතිව යම් අපරාධ කීපයක් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට.ඇලන් වෙස්ට් නම් සේවකයාගේ මරණය පිළිබඳවත්,බෲස් පාර්ටින්ටන්ගේ මිසයිල සම්බන්ධ වැඩ ගැනත් මොහු ලවා පරීක්ෂා කරවා ගැනීමටයි ඔහුට අවශ්‍යය වන්නේ.නමුත් ශර්ලොක් ඒ ඉල්ලීම් නොසලකා ලෙස්ට්‍රේඩ් හට බෝම්බ පිපිරීමක් සම්බන්ධව අධ්‍යයනය කිරීමට සහය වීමට එකඟ වනවා.නමුත් මෙම බෝම්බ හෙලූ පුද්ගලයා ප්‍රාණ ඇපකාරයින් ගණනාවක් තබාගනිමින් ශර්ලොක් හට තර්ජනය කරන්නේ,ඔහු පවසන ගැටළුවලට විසඳුම් සොයාගන්නා තෙක් ප්‍රාණ ඇපකරුවන් අත් නොහරින බවයි.

එහෙනම් 2012 වසරේ නිකුත් වූ ශර්ලොක් කතා මාලාවේ දෙවැනි කතාංග මාලවේ පලමුවැනි කොටසින් ලබන සතියේ මුණ ගැසෙමු.කතාව බලලා අදහසක් දලා යන්නත් අමතක කරන්න එපා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB [S01 Episode03] Torrent file එක මෙතනින් ගන්න.
Sherlock Holmes 2010 TV Series complete Season 1 1.89GB Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700MB [S01 Episode03] Torrent file එක මෙතනින් ගන්න.
Sherlock Holmes 2010 TV Series complete Season 1 1.89GB Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(tharaka) විසිනි

පසුගිය කොටසේ උපසිරැසි මෙතනින් ගන්න.

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment