Amazon Obhijaan (2018) සිංහල උපසිරැසි සමඟින්


Amazon Obhijaan (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Amazon Obhijaan (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
11-21-2018 at 09:12 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Hindi Movies
Favorites: 6 - Views: 45763



Tags:


උපසිරැසි ගැන්වීම: පසිඳු මදුරංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න මං මේ ගමන ගෙනාවේ හින්දි චිත්‍රපටියක් ඒක හින්දි කියන්නත් බෑ ඒ මූවියේ ඔරිජිනල් එකට හින්දියෙන් හඩ කවපු එකක් කිව්වොත් හරි. මේක මට කරන්නත් ටිකක් කල් ගියා මොකද මේකෙ ඉංග්‍රීසි උපසිරැසි තිබ්බේ බෙන්ගාලි මුවියට ඒ කියන්නේ හඩ කවන්න කලින් කරපු එකට ඉතින් අහගෙන සබ කරේ අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න. මේ චිත්‍රපටිය Adventure ගණයට අයත් අතර මේක අධ්‍යක්ෂණය කරන්නෙත් ලියන්නෙත් Kamaleshwar Mukherjee විසිනි. ඒ වගේම Dev Adhikari, Svetlana Gulakova, Laboni Sarkar, David James... වැනි රංඟන ශිල්පීන් රැසක් චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටියට IMDb වල 5/10 අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය තවත් විවිධ භාෂා වලින් හඩ කවලා තියෙනවා.

සිය මව සමඟ ජීවිතයක් ගත කරන ශංකර් නම් තරුණයාට හදිසියේම පිටස්තර රටකින් කාන්තාවකගෙන් විදුලි පණිවිඩයක් ඇවිත් ඇය එක්ක සුහදව කතා වී ඔහුව තම පියාගේ සිහිනයක් වී නතර වුන ඇමසන් වල ගවේෂණයක් සඳහා එක්කගෙන යන්නේ ඇයගේ රට වන ඉතාලියටයි එහෙ ඇයගේ පියා සිටින අතර ඔහු මොහුට අකමැත්තක් දක්වයි ඒත් පසුව ඔහුව තමාගේ ගවේෂණයට එකතු කරගන්නේත් ඇනාගේ බල කිරිමටයි. මොවුන් ඇමසන් ගවේෂණය කරලා හොයන්න උත්සහ කරන්නේ රත්‍රන් නඟරයේ ඇත්ත නැත්ත. මොවුන්ට මේ රත්‍රන් නඟරය හොයා ගන්න පුළුවන් වෙයිද? මොවුන්ගෙ ජීවිත වලට කිසියම් අනතුරක් වෙයිද? මේ ප්‍රශ්න සියල්ලටම මේ චිත්‍රපටිය නරඹලාම දැනගන්න පුළුවන්. මම නවතිනවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD-WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


Due to copyright issues, we do not provide any Hindi torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ පසිඳු මදුරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment