Eeda (2018) සිංහල උපසිරැසි සමඟින්


Eeda (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Eeda (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 32 sec)
11-30-2018 at 11:49 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 8 - Views: 30892



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





කාලේකට පස්සේ නැවත මලයාලම් චිත්‍ර‍පටියක් සමඟින් හමුවෙන්න ආවා... මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 වසරේ ජනවාරි මාසයේ... B. Ajithkumar විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන්නේ Shane Nigam,Nimisha Sajayan විසින්... මේ සිනමා පටය වෙනුවෙන් ImDb 7.3 අගයක් ලැබිලා තියනවා. කතාව ගැන කෙටියෙන් කිව්වොතින් එහෙම එකම පලාතක විරුද්ධ දේශපාලන මත දරන පවුල් 2ක කෙල්ලෙක් සහ කොල්ලෙක් අතර ඇතිවෙන ආදරයක් ගැන තමා කියවන්නේ.. ලොකු විස්තරයක් කරන්නේ නැහැ මලයාලම් චිත්‍ර‍පටි රසිකයෙක් නම් මේ චිත්‍ර‍පටිය බලන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Proper HD පිටපත් සදහා ගැලපේ.

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment